කාලෙකටපස්සෙ..........
කාලෙකටපස්සෙ අහම්බෙන් අමිල කියන කිත්සිරිගෙ සින්දුවක් සෙට්වුනා...... ස්ටා තරග අතරින් මට සෙට්වුන එළම එකම පිරිමි වොයිස් එක. මේ සුත්තා අලුතින් හොද සින්දුවක් කියන් නැති එක හෙන අපරාදයක්. අනික් එකා තමයි චාමර වීරසිංහ. ඌත් පරන සින්දු කොට කොට ඉන්නව මිසක් අලුතින් සින්දුවක් කරන් නෑ. කසුන් කල්හාරයත් මොන ෆකක් කරනවද දන්නෑ....... ගොඩක් අලුත් උන්ගෙ සින්දු අහන්න බෑ,....... මේගැන උඹලගෙ අදහස් කොහොමද?
Linda