කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපි ලංකාවේ ගිරවා දාන education system එක ගැන කතා නොකර ඉමු..

    ලංකාවෙ O/L වෙනකන් නම් ගිරවා දාල ගොඩ යන්න පුලුවන් නමුත් මම කරේ A/L maths ඒක නම් ලොවෙත් ගිරවා දාල ගොඩ යන්න බැහැ. සබ්ජෙක්ට් 3න් එකක් වත්.
    Art, Commerse වල ගිරවා දාල ගොඩ යන්න පුලුවන්ද දන්නෙ නැහැ
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    උබ එල කොල්ලෙක්.. ඒක මතක තිබුන කොල්ලත් එල.මටත් ඉන්නව උබ වගේම යාලුවෙක් O/L වල කොර වෙලා ඉන්න වෙලාවක දෙය්යෙක් වගේ උදව් කරපු . අවුරුදු 10 කට පස්සෙ රට ඉදන් එනකොට මතක් වෙලා ඌට iphone එකක් ගෙනත් තෑගි දුන්න දීල ඌ කරපු උදව්ව මතක් කලාම ඌට ඇඩුන ...යාලු මාලුවො අතර ඉන්නවා සුපිරි ම යාලුුවො
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Mama th OL ohoma kara, mata eha peththe inna ekata mage first papaer eka ehemma dunna. 2 nd papaer eka pennuwa.
    uu den bank manager kenek.

    eelanga awurudde, thambi ekekta paper ekak Rs1000 gaane O/L karala dunna.
     
    • Like
    Reactions: mr.bauwwa