කාලෙකට පස්සෙ බිත්තර රෝල්ස් එකක් කැව

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    50නෙ බන් මෙහෙ. උඹ p&s එකෙන්ද ගත්තේ?
    නැහැ බන් පුන්චි බොරැල්ල පොඩි හොටෙල් එකකින්, බලපන් උබ කොලබ ඇවිල්ල තේ බීල බිල ගෙවන්න යද්දි කොහොමද ගාන කියල :angry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me podi eka loku wenakan iwasamu


    See the source image
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හෝව් හෝව් දැන්ම කේන්ති ගන්න එපා තව තියෙනවා මග එන්න. ගෑස් එක පරණ ටැංකිය බරත් බාගයක් අඩු කරලා එකේ ප්‍රයිස් ඩබල් කළා මුන් ඇවිල්ල. ඔන්න ඊයේ හයසිය ගානකින් ගෑස් එක නැග්ග. ඕක 4500 විතර වැඩි ඕන රෙවෙන්න
     
    • Like
    Reactions: Mr Robot

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    short eats kana eka paadui. Kaden kana ekath godak paadui. Gedarata wadata minissu ganna eka laabai kaden kanawata wada
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,648
    7,710
    113
    බිත්තර රෝල්වලට පාලන මිලක් නෑ
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    dan bittara 35i lu
    300-350 thibba fried rice half eka dan 450-500, full 600-700
    250 kottuwak dan 350-400
    35 he shorteats dan 50-80
    flat rate thibba street foods wadayak panadol peththak size, roll ekak agillak size
    viennaroll ekak hunek size
    sausage bun eke saugage eka dan depaththen eliyata paninawa bun eka podi

    dan inna podi un paw
    unta loweth cheese, butter, chocolates, real sausages ehema kanna afford karanna ba ganath ekka
    :sorry::sorry::sorry: