Update 1
උදේ නැගිට්ටම හෙන ගැහුව වගේ. ටොයිලට් එකට ගිහින් ඉඳගන්න බෑ
(අපේ බෝඩිමේ ඉතින් කොමඩ්නෑ පෝච්චි වැසිකිලියක් තියෙන්නෙ) බාගෙට ඉඳගෙන බාගෙට හිටගෙන ශරීරකෘත්‍යය කරා.
ඉන්පස්සේ ඕන උට්ටක් අදත් දුවනව කියල හිතල වැඩේ පටන් ගත්ත. එහේ මෙහේ රිදෙනකොට හෙනම අමාරුයි. හැබැයි පොඩි සැටිස්ෆැක්ෂන් එකකුත් තියෙනව. ඊයෙ තරම්ම හති නැති උනාට කකුල් හිරවෙන්න ගත්ත බඩේ මසල්ස් පෙරලෙන්න ගත්ත. අන්තිම ටික නම් දුවන්න බෑ ඇවිදගෙන ආවෙ.
ඊයෙ ඩිෆ් 45ක් ගැහුව හින්ද අද අනිව 46ක්වත් ගහනව කියල ආවෙ කොහෙද 37ක් යනකොට ආයෙ ගොඩ එන්න බැරිවෙන්නම අත්දෙක හිරවුනා. දවස්2ක් එකදිගට මේක කරන්න පුළුවන් උන එක ගැන සතුටුයි.