කාලෙකින් ඇහුන හොද සිංහල Remix එකක් - Don Diablo's Style

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අප අතරින් වෙන්වුන W.D. ආරියසිංහ මහත්මයගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ ආයාසයේ සින්දුවට චාරුක නිලුෂ කියල පොඩි කොල්ලෙක් රිමික්ස් එකක් හදලා තියෙනවා.
    මට අනුව මේක රනිදුගේ වැහි අදුරේ ඔරිජිනල් සහ රිමික්ස් එකෙන් පස්සේ ආපු හොදම Progressive House Track එකක්.
    ආයාසයේ ඔරිජිනල් සින්දුව Synthwave Retro වයිබ් එකක් දෙද්දී රිමික්ස් එකෙන් Progressive House + Dubstep + Don Diablo ගේ එකතුවක් ගෙනල්ලා තියෙනවා.
    ආයාසයේ ඔරිජිනල් සින්දුවට සාධාරණයක් ඉටු කරපු රිමික්ස් එකක් කියලා කියන්න පුළුවන්.

    ඔරිජිනල් එක සහ රිමික්ස් එක අහලා බලන්න. ඔරිජිනල් එක නම් යුටියුබ් තියෙනවා. රිමික්ස් එක අහන්න වෙන්නේ Spotify වලින්.

    Remix



    Original



    Music Video



    Lyrics:
    වේදනා මේ හිතේ මෝදු වේ
    මා මෙසේ රෑ සඳේ පාවුනේ
    ඈ නැතේ මා වගේ ආදරේ
    මා වගේ ඈ මගේ නෑ වුනේ

    ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා
    මෙසේ මධු මී මතේ නිදනා ළ⁣ඳේ නුඹමද එදා බැඳුනේ ළයේ
    පෙරදා සනහා මතුදා පෙලනා

    සරා සදේ මිලාන හාදු තවරා
    වසන්තයේ ඈ පිපුණා
    ගිමන් හිතේ මුලා තුහීන වියලා
    හේමන්තයේ මා සොයනා
     
    • Like
    Reactions: kinkon

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අප අතරින් වෙන්වුන W.D. ආරියසිංහ මහත්මයගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ

    කොහෙද බන් එහෙම දාලා තියෙන්නේ?
    අප අතරින් වෙන්වුන W.D. ආරියසිංහ මහත්මයගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ
    ------ Post added on Jul 23, 2021 at 12:59 PM
     
    • Haha
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අප අතරින් වෙන්වුන W.D. ආරියසිංහ මහත්මයගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ


    අප අතරින් වෙන්වුන W.D. ආරියසිංහ මහත්මයගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ
    ------ Post added on Jul 23, 2021 at 12:59 PM
    වෙන් වෙලා තියෙන්නේ W.D. ආරියසිංහ මහත්මයා බන්, එයාගේ පුතා හර්ෂදේව ආරියසිංහ තරුණයාගේ කියන එක කියලා තියෙන්නේ