වනැස චැනල් එකේ මේ වීඩියෝ එක බැලුවම පොඩ්ඩක් හොයද්දී මේක දැක්කේ. විජය කුමාරතුංග මහතා සිරකරුවන් නිදහස් කරගැනීමට ගිය ගමන. කිසි ගින්නක් නැතුව මේ කොටි අස්සෙත් ගිහින්, උන් පට්ට ආදරෙයි වගේ විජේට. මේ ගැන දන්න අයගේ ප්‍රතිචාර අගය කරමි.
වනැස වීඩියෝ එක
No Politics. Just admired and hoped to share with y'all.
වනැස වීඩියෝ එක
No Politics. Just admired and hoped to share with y'all.