ඔයා පොතේ කවරෙ බලලද ගන්නෙ?මොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
------ Post added on Oct 31, 2022 at 6:45 PM
Last edited: