කාලෙකින් ලොතරැයි දෙකක් ගත්තා..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    දෙකම මහජන සම්පත
    ලොතරැයි කාරයෙක් ළඟටම ආවා
    තෝර තෝර හිටියේ නෑ
    එක පාරම දෙකක් ගත්තා
    රු 100ක් දුන්නා ඉතුරු 20 තියාගන්න කියලා.
    බලමු පෙර පිනක් ඉස්මතු වෙයිද කියලා.
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    දෙකම මහජන සම්පත
    ලොතරැයි කාරයෙක් ළඟටම ආවා
    තෝර තෝර හිටියේ නෑ
    එක පාරම දෙකක් ගත්තා
    රු 100ක් දුන්නා ඉතුරු 20 තියාගන්න කියලා.
    බලමු පෙර පිනක් ඉස්මතු වෙයිද කියලා.
    H 895456