Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලෙකින් වැදගත් පස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක්

Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය

මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ.

මේ Diaphragm එක කම්පනය වන සංඛ්‍යාත වලට අනුව අවට වාත ස්තරයත් සමකාලිකව කම්පනය වනවා... අන්න එතකොට තමයි අපට ශබ්ද ඇහෙන්නේ.

ඇත්තටම Ear Phone එකේදී විද්‍යුත් ශක්තිය ක්‍රියා කරන්නේ විද්‍යුත් ධාරාවක් විදිහට.

මම මීටපෙර කිව්වා ශක්ති පරිවර්තයට කරන්න Diaphragm එක Energize කරන්නේ Power Amplifier Stage එකේ ඉදලා AC විද්‍යුත් ධාරාවට Mix වෙලා එන DC විද්‍යුත් ධාරාවවෙන්.

එනම් DC විද්‍යුත් ධාරාව + AC විද්‍යුත් ධාරව

AC විද්‍යුත් ධරාරව තුළ තමයි information content එක තියෙන්නේ. ඒ කියන්නේ පහත දැක්වෙන රූපයේ Audio IN එක

DC විද්‍යුත් ධාරාව තමයි Ear Phone Drive කරන්නේ ... ඒ කියන්නේ පහත රූපයේ 6 V බැටරියෙන් කරන්නේ

මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ දෙයක්....අමාරුම දේ තමයි ඉතා සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කිරීම.

"If you can't explain it simply, you don't understand it well enough."

Albert Einstein

[QUOTE="dhananjaya1985, post: 24794514, member: 558239"] [COLOR="Black"][SIZE="5"] Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක් Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ. මේ Diaphragm එක කම්පනය වන සංඛ්‍යාත වලට අනුව අවට වාත ස්තරයත් සමකාලිකව කම්පනය වනවා... අන්න එතකොට තමයි අපට ශබ්ද ඇහෙන්නේ. ඇත්තටම Ear Phone එකේදී විද්‍යුත් ශක්තිය ක්‍රියා කරන්නේ විද්‍යුත් ධාරාවක් විදිහට. මම මීටපෙර කිව්වා ශක්ති පරිවර්තයට කරන්න Diaphragm එක Energize කරන්නේ Power Amplifier Stage එකේ ඉදලා AC විද්‍යුත් ධාරාවට Mix වෙලා එන DC විද්‍යුත් ධාරාවවෙන්. එනම් DC විද්‍යුත් ධාරාව + AC විද්‍යුත් ධාරව AC විද්‍යුත් ධරාරව තුළ තමයි information content එක තියෙන්නේ. ඒ කියන්නේ පහත දැක්වෙන රූපයේ Audio IN එක DC විද්‍යුත් ධාරාව තමයි Ear Phone Drive කරන්නේ ... ඒ කියන්නේ පහත රූපයේ 6 V බැටරියෙන් කරන්නේ මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ දෙයක්....අමාරුම දේ තමයි ඉතා සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කිරීම. [IMG]http://www.circuitstoday.com/wp-content/uploads/2008/03/2-w-amplifier-circuit.JPG[/IMG] [COLOR="Red"]"If you can't explain it simply, you don't understand it well enough." Albert Einstein[/COLOR][/SIZE][COLOR="Red"][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom