කාලෙකින් වැදගත් පස්නයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙකටම නැතුව ඇති බං.
    DC එව්වොත් මොකක්ද වෙනස් කරන්නෙ ? amplitude එකද ? එතකොට කොහොමත් dc නෙමේනෙ
    ac එව්වොත් ඒත් බොරුවට alternating කිව්වහැකි. amplitude එක වෙනස් කලත් frequency එක වෙනස් කලත් ලයිට් වයර් දිගේ එන ජාතියෙ ලස්සනට විචලනය වෙන ac කරන්ට් එකක් එන්නෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • දෙකටම නැතුව ඇති බං.

    මොනාද හුත්තො මේ කියවන්නෙ ?
    මගෙ ඔලුවත් විකාර වුණා :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද හුත්තො මේ කියවන්නෙ ?
    මගෙ ඔලුවත් විකාර වුණා :frown:

    sound නිකං යවන්න බෑනෙ බං
    මොකක් හරි වෙනස් වෙන්න එපායැ
    එක්කො voltage එක නැත්තං frequency එක.
    ඉතිං තනි කෙලිං dc ධාරාවක්වත් ලස්සන ac ධාරාවක්වත් එන්න විදිහක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • ස්පීකර් එක 0 පොසිෂන් එකෙන් ඉස්සරහට තල්ලු කරන්ඩ එක ධාරාවකුත්

    ආයෙ පස්සට තල්ලු කරන්ඩ විරුද්ධ දිශාවට ගලන ධාරවකුත් ඕන

    ස්පීකර් එක 0 පොසිෂන් එකෙන් පස්සට තල්ලු කරන්ඩ එක ධාරාවකුත්

    ආයෙ ඉස්සරහ තල්ලු කරන්ඩ විරුද්ධ දිශාවට ගලන ධාරවකුත් ඕන
     
    AnuradhaRa

    Well-known member
  • sound නිකං යවන්න බෑනෙ බං
    මොකක් හරි වෙනස් වෙන්න එපායැ
    එක්කො voltage එක නැත්තං frequency එක.
    ඉතිං තනි කෙලිං dc ධාරාවක්වත් ලස්සන ac ධාරාවක්වත් එන්න විදිහක් නෑ.

    දැං උඹ කියන්නෙ ඕක අපිට තේරෙන්නෙ නෑ කියල

    යකෝ දිශාව මාරු වෙනවනං AC කියපං

    නැත්තං DC කියපං

    ඇම්ප්ලිටියුඩ් එකවත් ෆ්‍රීකුවන්සි එකවත් මෙතනට අදාල නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැං උඹ කියන්නෙ ඕක අපිට තේරෙන්නෙ නෑ කියල

    යකෝ දිශාව මාරු වෙනවනං AC කියපං

    නැත්තං DC කියපං

    ඇම්ප්ලිටියුඩ් එකවත් ෆ්‍රීකුවන්සි එකවත් මෙතනට අදාල නෑ

    okay
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    voltage එකේ වෙනස් වීම් වලින්නෙ audio waveform එක හැදෙන්නෙ. අනික ස්පීකර් ඉස්සරහට එනව වගේ ආපස්සටත් යන්න එපායෙ. ශ්‍රේණිගතව කැපෑසිටර් එකක් දාලා DC ටික කපල දැම්මත් සද්දෙ ඇහෙනවනෙ. අනිවාර්යෙන් ඕක AC තමයි කියල හිතෙන්න පුලුවන් :rolleyes:. ඒත් ඒක වෙන්න විදියක් නෑ :no: මොකද AC කියල කියන්න නම් ඒකෙ කරන්ට් එක නිශ්චිත කාලසීමාවක් ඇතුලත ක්‍රමවත්ව මාරුවෙන්න ඕනෙ. උඹේ ප්‍රශ්නෙ වැරදී :angry:.

    alternating current : an electric current that reverses its direction many times a second at regular intervals, typically used in power supplies.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ස්පීකර් ඉයර්පීස් වගේ ඒවට ඕඩියෝ සිග්නල් එක එන්නෙ DC විදියටද? AC විදියටද?

    අනුරාධ මහත්තය හිතන්නේ ඔබතුමාගෙ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනව
    http://www.learningaboutelectronics...e-between-a-single-and-dual-supply-op-amp.php

    AC/DC දෙකම පාවිච්චි කරන්න පුළුවන් නමුත් AC signal එකේ sound quality හොඳයි. ඒක හින්ද තමයි ගොඩක් amps වලට dual supply Op Amp සහ dual supply power source එකක් පාවිච්චි කරන්නේ (i.e 12 - 0 - 12 - center tapped transformer)
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ මහත්තය හිතන්නේ ඔබතුමාගෙ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනව
    http://www.learningaboutelectronics...e-between-a-single-and-dual-supply-op-amp.php

    AC/DC දෙකම පාවිච්චි කරන්න පුළුවන් නමුත් AC signal එකේ sound quality හොඳයි. ඒක හින්ද තමයි ගොඩක් amps වලට dual supply Op Amp සහ dual supply power source එකක් පාවිච්චි කරන්නේ (i.e 12 - 0 - 12 - center tapped transformer)

    උඹ හිතුවද Op Amp කියන්නෙ ඈම්ප් ජාතියක් කියල :P

    DC සිග්නල් එකකින් ස්පීකර් එකක් කොහොමත් රන් කරන්ඩ බෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • voltage එකේ වෙනස් වීම් වලින්නෙ audio waveform එක හැදෙන්නෙ. අනික ස්පීකර් ඉස්සරහට එනව වගේ ආපස්සටත් යන්න එපායෙ. ශ්‍රේණිගතව කැපෑසිටර් එකක් දාලා DC ටික කපල දැම්මත් සද්දෙ ඇහෙනවනෙ. අනිවාර්යෙන් ඕක AC තමයි කියල හිතෙන්න පුලුවන් :rolleyes:. ඒත් ඒක වෙන්න විදියක් නෑ :no: මොකද AC කියල කියන්න නම් ඒකෙ කරන්ට් එක නිශ්චිත කාලසීමාවක් ඇතුලත ක්‍රමවත්ව මාරුවෙන්න ඕනෙ. උඹේ ප්‍රශ්නෙ වැරදී :angry:.

    alternating current : an electric current that reverses its direction many times a second at regular intervals, typically used in power supplies.

    ක්‍රමවත්ව මාරු වුණත් එකයි, අක්‍රමවත්ව දිශාව මාරු වුණත් එකයි.. දෙකම AC, නැත්තං මොන සිග්නල් එකක් කියලද දැං කියන්ඩෝන
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ක්‍රමවත්ව මාරු වුණත් එකයි, අක්‍රමවත්ව දිශාව මාරු වුණත් එකයි.. දෙකම AC, නැත්තං මොන සිග්නල් එකක් කියලද දැං කියන්ඩෝන

    Audio Signal :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Audio Signal :baffled:

    අක්‍රමවත්ව වුණත් දිශාව මාරුවෙන හින්ද AC කියන වචනෙ පාවිච්චි කරන්ඩ පුලුවන් බං..

    උඹල A/L වලට කටපාඩං කරපු විදියටම හිතන්ඩ එපා බං :D පොඩ්ඩක් රාමුවෙන් පිටට අරං ප්‍රශ්නයක් ඇහුවොත් නිර්වචන කියං එනව නිකං ලෝයර්ල වගේ :lol:
     
    Last edited: