කාලෙකින් වෙච්ච හොද දෙයක්
වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ ලැබෙන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධ බව සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි උභය විහාර සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරති.
රට තුළ තිරසර සාමයක් ඇති කිරීම සඳහා ආගමික අන්තවාදී සංවිධාන තහනම් කර පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම
විදේශීය රටවල් හා සංවිධාන මෙන්ම ආයතන සමග රටේ ස්වාධීනත්වයට බලපාන ගිවිසුම්වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසිය යුතු බව
- news first -
මේක ඉතාම හොද ප්‍රවණතාවයක්
ජනතාවට 225 ගැන අවබෝධ කරවීමට මෙතුමන්ලට අනාගතයේදී හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා