කාලෙකින් හදුන්නෙත්ති ගෙන් හොද උපදෙස් ටිකක්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හිනාවෙන්න එපා බන්,,එයා හිතන් ඔන්නෙ රුපියල ගැන විතරයි ..මෙහෙ ඉන්න රට විරුවො දැන් සල්ලි යවන්නෙත් නැ රෙට් එක හොදටම අඩුයි කියලා,,,,හැබැයි උන් ටිශර්ට් ඇදගෙන එයර් පොර්ට් එකෙ ඉදලා චන්දෙ ගහන්න ගිය උන්...මොන විවෙචන තිබ්බත් රාජිත කියපු දෙ හරි කියලා තෙරෙන්නෙ දැන්..රට ඇයො ඇවිත් චන්දෙ දාලා ටිකකාලයක් ඉදලා යන්න කිව එක
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,697
    113
    colombo
    ලේකම්

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

    ඕවා කියන්න එපා හස්ත කර්මාන්තෙට ලයිසන් ගන්න කියලා ඕක ඇතුලට රිංගයි කොයි වෙලේත්. අන්තිමට හඳුන් සහෝදරයට රට හදන්නත් නෑ