කාලෙකින් AI වීඩියෝ එකක් දැම්මා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    උබට මේක හදන්න පුළුවන්ද ? මම කතාවක් කියන්නම්.

    ඔන්න එක වයසක මනුස්සයෙක් බස් එකක යනවා සීට් එකේ වාඩි වෙලා ෆොටෝ වගයක් බල බල. ඔන්න අතේ තිබ්බ එක ෆොටෝ එකක් බිමට වැටෙනවා. වැටිලා යන්නෙ බස් එකේ ගෑනු කෙනෙක්ගෙ සාය යටට. පස්සෙ අර මනුස්සයා කියනවා ළමයො පොඩ්ඩක් සාය උස්සන්නකො ෆොටෝ එකක් ගන්න කියලා. අර ගෑනි කුඩෙන් ගහනවා ඒ මිනිහට. 🤷‍♂️