Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට වසර 7000කට කලින් ලoකාවයි ඉන්දියාවයි කියන්නේ එකම භූමියක් යාපනයෙන් තමිල්නාඩුවට සම්බන්දවෙලා තිබුනේ..කේරලයෙන් මෙහෙට ආභාෂය ලැබුනනම් ඉන්දිය ගැති මහාවන්ශය ලියපු මහානාම සහ විසුද්දි මග්ගය ලියපු බුද්දගෝෂ වගේ උදවිය මේ ගැන සදහන් කරන්න ඔනේ.ඒත් එහෙම කිසිම වාර්තාවක් ඉතිහාසේ නෑ .මින් ඔප්පු වෙන්නේ කේරලේ තියෙන්නේ මෙහේ යක්ෂගොත්‍රිකයන්ගේ සබ්යත්වය කියන එකයි.අනික අතීතයේ ලoකාව මීට වඩා විශාලයි .ගොඩක් බුහුදට බිලිවෙලයි දැන් තියෙන්නේ .බන්ගලියෝ කියන්නේ රාවණා අදිරාජ්යය සමයේ මෙහෙන් ගිය යක්ෂගොත්රිකයන්ගෙන් පැවතෙන්නන්.බන්ගලියෝ බන්ගලියෝ අතරම විතරක් විවාහවීම් වෙන්න ඇති.ඒකයි අද දක්වාම ඒ ජාන සිoහල අයගේ ජාන වලට සමාන වෙන්නේ

[YOUTUBE]PM8q_5_yuqc[/YOUTUBE]

මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.(ලoකා සිතියම සන්සන්දනය කරමින් ) ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය. ලෙමුරියාවේ හෙවත් කුමාරි කණ්ඩම් රාවණා යුගයට බොහෝ පෙර පැවතිණි .එම යුගය වන විට ලෙමුරියාවේ බොහෝ කොටස් මුහුදුබත්වී තිබුණි. ඉන්දියාවෙන් ලoකාව වෙන්වී තිබිණි.

මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

"විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය

[YOUTUBE]94Db4nIxy6Q[/YOUTUBE]

විනාඩි 24-තප්පර 37 සිට

දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්රකාශනය

ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්‍යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .

දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය

[QUOTE="sj91, post: 24301973, member: 514405"] [COLOR="Blue"][SIZE="4"][B] මීට වසර 7000කට කලින් ලoකාවයි ඉන්දියාවයි කියන්නේ එකම භූමියක් යාපනයෙන් තමිල්නාඩුවට සම්බන්දවෙලා තිබුනේ..කේරලයෙන් මෙහෙට ආභාෂය ලැබුනනම් ඉන්දිය ගැති මහාවන්ශය ලියපු මහානාම සහ විසුද්දි මග්ගය ලියපු බුද්දගෝෂ වගේ උදවිය මේ ගැන සදහන් කරන්න ඔනේ.ඒත් එහෙම කිසිම වාර්තාවක් ඉතිහාසේ නෑ .මින් ඔප්පු වෙන්නේ කේරලේ තියෙන්නේ මෙහේ යක්ෂගොත්‍රිකයන්ගේ සබ්යත්වය කියන එකයි.අනික අතීතයේ ලoකාව මීට වඩා විශාලයි .ගොඩක් බුහුදට බිලිවෙලයි දැන් තියෙන්නේ .බන්ගලියෝ කියන්නේ රාවණා අදිරාජ්යය සමයේ මෙහෙන් ගිය යක්ෂගොත්රිකයන්ගෙන් පැවතෙන්නන්.බන්ගලියෝ බන්ගලියෝ අතරම විතරක් විවාහවීම් වෙන්න ඇති.ඒකයි අද දක්වාම ඒ ජාන සිoහල අයගේ ජාන වලට සමාන වෙන්නේ [/B][/SIZE][/COLOR] [IMG]https://sites.google.com/site/waldorfwatch/_/rsrc/1407685089664/lemuria/Lemuria.jpg[/IMG] [YOUTUBE]PM8q_5_yuqc[/YOUTUBE] [IMG]http://tikalon.com/blog/2012/Atlantis_after_Kircher.gif[/IMG] [IMG]http://www.stanfords.co.uk/content/images/thumbs/014/0142762_coverage_9786000509774_SAUD_HS_cov.jpeg[/IMG] [COLOR="blue"][SIZE="4"][B]මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.(ලoකා සිතියම සන්සන්දනය කරමින් ) ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය. ලෙමුරියාවේ හෙවත් කුමාරි කණ්ඩම් රාවණා යුගයට බොහෝ පෙර පැවතිණි .එම යුගය වන විට ලෙමුරියාවේ බොහෝ කොටස් මුහුදුබත්වී තිබුණි. ඉන්දියාවෙන් ලoකාව වෙන්වී තිබිණි. මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය . "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය [YOUTUBE]94Db4nIxy6Q[/YOUTUBE] විනාඩි 24-තප්පර 37 සිට දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්රකාශනය ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්‍යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය . දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත . නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom