කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා

Opinion

Member
May 20, 2018
2,904
185
0
කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා

"කාලෝචිත" කියන වචනේ මලයාලම් භාෂාවෙත් තියෙනවා වගේ

http://jenson.in/mal2eng.php?word=കാലോചിത

සමහරක් මලයාලම් අක්ෂරත් සිංහල වලට සමානයි. කොහොමද මෙහෙම වෙන්නේ ?

കാ = කා ?
 
araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Sinhala, tamil, Malayalam and many indian languages born from Sanscrit (sanskrutha) language
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Sinhala, tamil, Malayalam and many indian languages born from Sanscrit (sanskrutha) language

    here is a sample text from sanskrit! do you see any similarities ? i dont

    udhr_sanskrit.gif

    source :- https://www.omniglot.com/writing/sanskrit.htm
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාව ලඟනෙ බං. මේ රටවල් සෙට් එකේ තියෙන භාශා අතරෙ ගොඩක් දුරට සමානකං තියෙනව.
    හරියට යුරෝපෙ තියෙන භාශා අතරෙ සමානකං වගේ.
    නැතුව මිනිස්සු රටකට ගියාට පස්සෙ සේරම අතෑරල දාල අලුතෙන් මුල ඉඳන් වෙනස්ම භාශාවක් නිර්මාණය කරගන්නෑනෙ :no:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ලංකාව ලඟනෙ බං. මේ රටවල් සෙට් එකේ තියෙන භාශා අතරෙ ගොඩක් දුරට සමානකං තියෙනව.
    හරියට යුරෝපෙ තියෙන භාශා අතරෙ සමානකං වගේ.
    නැතුව මිනිස්සු රටකට ගියාට පස්සෙ සේරම අතෑරල දාල අලුතෙන් මුල ඉඳන් වෙනස්ම භාශාවක් නිර්මාණය කරගන්නෑනෙ :no:

    ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ඉන්දියාවට ලඟින් තියෙන රටක් ! සිංහල භාෂාව දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල බාවිතා කරන අක්ෂර වලට සමාන අක්ෂර වලින් ලිව්වත් කතා කරනකොට උතුරු ඉන්දියානු භාෂාවට ගොඩක් සමානයි. එකනේ අපිට හින්දි එහෙන් මෙහෙන් තේරෙන්නේ. මම මේ කල්පනා කරන්නේ කොහොමද මෙහෙම වුනේ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ඉන්දියාවට ලඟින් තියෙන රටක් ! සිංහල භාෂාව දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල බාවිතා කරන අක්ෂර වලට සමාන අක්ෂර වලින් ලිව්වත් කතා කරනකොට උතුරු ඉන්දියානු භාෂාවට ගොඩක් සමානයි. එකනේ අපිට හින්දි එහෙන් මෙහෙන් තේරෙන්නේ. මම මේ කල්පනා කරන්නේ කොහොමද මෙහෙම වුනේ කියලා

    ඉන්දියාවෙන් මෙහෙම මිනිස්සු එනව. වෙලඳාම් වුනා. ඉතිං සමාන වුනා. සිංහල භාශාවෙ පෘතුගීසි, ලන්දේසි භාශාවලිං ගත්ත වචනත් ගොඩක් තියෙනව. උන් එද්දිත් අකුරු තිබ්බ නිසා අකුරු වලට ලොකු බලපෑමක් වෙලා නෑ. අකුරු ලියන්න කලිං ඉඳන් ඉන්දියාවත් එක්ක ලඟින් ගණුදෙනු කලානෙ. සමහර විට ඉන්දියාවෙ දකුණු පැත්තෙ ලොකු ජන සංක්‍රමණයක් හරි මොකක් හරි වුනාද දන්නෑ දකුණෙ ඒවට ලොකු සමානකමක් නැත්තෙ. :eek:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sinhala, tamil, Malayalam and many indian languages born from Sanscrit (sanskrutha) language

    සිංහල සහ දෙමල වලට කොමන් රූට් එකක් නෑ. දෙමල අයිතිවෙන්නේ ද්‍රවිඩයන් භාෂා පවුලට. සිංහල අයිති වෙන්නේ ඉන්දු ආර්යන් භාෂා පවුලට.

    14708183_215390285561757_4032541328108295423_n.jpg
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඉන්දියාවෙන් මෙහෙම මිනිස්සු එනව. වෙලඳාම් වුනා. ඉතිං සමාන වුනා. සිංහල භාශාවෙ පෘතුගීසි, ලන්දේසි භාශාවලිං ගත්ත වචනත් ගොඩක් තියෙනව. උන් එද්දිත් අකුරු තිබ්බ නිසා අකුරු වලට ලොකු බලපෑමක් වෙලා නෑ. අකුරු ලියන්න කලිං ඉඳන් ඉන්දියාවත් එක්ක ලඟින් ගණුදෙනු කලානෙ. සමහර විට ඉන්දියාවෙ දකුණු පැත්තෙ ලොකු ජන සංක්‍රමණයක් හරි මොකක් හරි වුනාද දන්නෑ දකුණෙ ඒවට ලොකු සමානකමක් නැත්තෙ. :eek:

    උඹ කියන කතාව අනිත් පැත්තට වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩී. මොකද භූගෝලීය වශයෙන් ගත්තම ශ්‍රී ලංකාවේ භාෂාව උතුරු ඉන්දියාවට වඩා දකුණු ඉන්දියාවටයි සමානකම් දක්වන්න ඕනේ . එහෙත් එහෙම වෙලා නැහැනේ.
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    සිංහල සහ දෙමල වලට කොමන් රූට් එකක් නෑ. දෙමල අයිතිවෙන්නේ ද්‍රවිඩයන් භාෂා පවුලට. සිංහල අයිති වෙන්නේ ඉන්දු ආර්යන් භාෂා පවුලට.

    14708183_215390285561757_4032541328108295423_n.jpg

    සිංහල භාෂාව උතුරු ඉන්දියානු භාෂා වලට සමාන වුනත් සිංහල අක්ෂර දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල භාවිතා කරන අක්ෂර වලට සමානයි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ඉන්දියාවට ලඟින් තියෙන රටක් ! සිංහල භාෂාව දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල බාවිතා කරන අක්ෂර වලට සමාන අක්ෂර වලින් ලිව්වත් කතා කරනකොට උතුරු ඉන්දියානු භාෂාවට ගොඩක් සමානයි. එකනේ අපිට හින්දි එහෙන් මෙහෙන් තේරෙන්නේ. මම මේ කල්පනා කරන්නේ කොහොමද මෙහෙම වුනේ කියලා

    Ithin bola sinhalu evolve une north indian settlers lagen ne. Eun tika awilla baashawak hariyata nathi puskola kaallak wath nathi akshara nathi anatha indigenous tattayo ekka ekathu wela sinhalu haduwa. Baashawak kiyala setama tika awe india wen. Hame kalui kathai awe local anathayingen :sorry:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Ithin bola sinhalu evolve une north indian settlers lagen ne. Eun tika awilla baashawak hariyata nathi puskola kaallak wath nathi akshara nathi anatha indigenous tattayo ekka ekathu wela sinhalu haduwa. Baashawak kiyala setama tika awe india wen. Hame kalui kathai awe local anathayingen :sorry:

    minissu sangkramanaya wena kaalayaka bashawak nathi gothrikayo hitiya kiyala nam hithanna baha. mata nam hithenne lankawata awenika bashawak aadi kalaye thiyela athi kiyala
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියන කතාව අනිත් පැත්තට වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩී. මොකද භූගෝලීය වශයෙන් ගත්තම ශ්‍රී ලංකාවේ භාෂාව උතුරු ඉන්දියාවට වඩා දකුණු ඉන්දියාවටයි සමානකම් දක්වන්න ඕනේ . එහෙත් එහෙම වෙලා නැහැනේ.

    සමහර විට ඉන්දියාව බටහිර යටත් විජිතයක් වෙලා තියෙන කාලෙ දකුණු ඉන්දියාවට වෙන පැති වලිං මිනිස්සු ඇද්දුවද දන්නෑ. කලිං දකුණට වෙන්න අපේ භාශාවට කිට්ටු භාශා පාවිච්චි කරන අය වැඩි හරියක් ඉන්න ඇති.