Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දහවල් සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

කැලණිය විශ්ව විද්‍යාලයේ

වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 2012 වසරේ සිට 2017 දක්වා එතුමා වෛද්‍ය සභාවේ කටයුතු කර තිබේ.

ඔහු ට්‍රොට්ස්කිවාදී සම සමාජ පක්ෂයේ (එල්එස්එස්පී) ප්රමුඛ සාමාජිකයෙකි.

ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර කෝට්ටේ එහි ශාඛාවට නායකත්වය දුන්නේය.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචකයෙකු වූ අතර 1980 දශකයේ මුල් භාගයේදී හා පසුගිය වසර කිහිපයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට එරෙහි සටනේ පුරෝගාමියෙකු විය.

අවිද්‍යාව මූලික කරගත් අදහස් වලට ප්‍රබල පහරදෙන්නෙකු වූ ඔහු මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් සමාජය මුදවාගැනීමේ මෙහෙවරෙහි මියයනතුරුම නිරත විය.

1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග්රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි. කාලෝචිත ගී (1992) රත්තරන් දුවේ (2006) ඔහුගේ රචනා ඇතුළත් ගීත ඇල්බම 2 ක්ද නිකුත්ව තිබේ.විජය කුමාරතුංග, රන්ජන් රාමනායක ඇතුළු කලාකරුවන්ගේ ළඟම ඥාතියෙකුද විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

[QUOTE="erozan, post: 24745968, member: 346866"] [SIZE="3"]ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දහවල් සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 2012 වසරේ සිට 2017 දක්වා එතුමා වෛද්‍ය සභාවේ කටයුතු කර තිබේ. ඔහු ට්‍රොට්ස්කිවාදී සම සමාජ පක්ෂයේ (එල්එස්එස්පී) ප්රමුඛ සාමාජිකයෙකි. ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර කෝට්ටේ එහි ශාඛාවට නායකත්වය දුන්නේය.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචකයෙකු වූ අතර 1980 දශකයේ මුල් භාගයේදී හා පසුගිය වසර කිහිපයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට එරෙහි සටනේ පුරෝගාමියෙකු විය. අවිද්‍යාව මූලික කරගත් අදහස් වලට ප්‍රබල පහරදෙන්නෙකු වූ ඔහු මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් සමාජය මුදවාගැනීමේ මෙහෙවරෙහි මියයනතුරුම නිරත විය. 1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි. ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග්රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි. කාලෝචිත ගී (1992) රත්තරන් දුවේ (2006) ඔහුගේ රචනා ඇතුළත් ගීත ඇල්බම 2 ක්ද නිකුත්ව තිබේ.විජය කුමාරතුංග, රන්ජන් රාමනායක ඇතුළු කලාකරුවන්ගේ ළඟම ඥාතියෙකුද විය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom