කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කාලෝ ෆොන්සේකා දිවි සැරිය නිම කරයි..

    මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

    අද පෙරවරුයේ සිය නිවසේදී ඒ මහතා මිය යන විට වයස අවුරුදු 86ක් විය.

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු කරනු ලදී.


    නිවන් සුව ලැබේවා..!!!

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරණය යනු මොලේ මරණයයි- කාලෝ ෆොන්සේකා...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    අවසන් වරට දැක්කෙ රංජා එක්ක උසාවි ඇවිත් යනවා....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    "May he attain Nibbana":)
    5d6ccddab4a96_5d6ccdaeb75f0_c.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    a grate lost for the country.professor Carlo won’t attain to supreme bliss of Nibbana..because he was an atheist.
    hope now he figured out the truth and life after death.
    rest in peace.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :rofl: Have u attained nirwana or developed ur mind to see the after life??
    a grate lost for the country.professor Carlo won’t attain to supreme bliss of Nibbana..because he was an atheist.
    hope now he figured out the truth and life after death.
    rest in peace.