කාලෝ ෆොන්සේකා.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලෝ ෆොන්සේකා.....

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි.
    මිය යන විට එතුමාගේ වයස අවු.86 කි.

    Prof. Carlo Fonseka passed away at the age of 86.

    K7fROTe.jpg

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ...

    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ

    ගීත රචනා කර ඇත්තේ ද මෙතුමා විසිනි.

    http://www.adaderana.lk/news/57465/prof-carlo-fonseka-passes-away-at-age-86
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අද දහවල් අභවප්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි.ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ මියගොස් පැය 6 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතුමා බලාපොරොත්තු වෙච්චි විදිහටම ජීවිතේ අවසානය සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනව
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද දහවල් අභවප්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි.ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ මියගොස් පැය 6 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමයි.

    එතුමා බලාපොරොත්තු වෙච්චි විදිහටම ජීවිතේ අවසානය සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනව

    :yes::yes::yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නිවන් සුව...!!! ලංකාවේ මිත්‍යා විශ්වාස මැඩලන්න මෙතුමා ගත් උත්සාහයට උපහාරය....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගිනි පෑගූ ආකාරය.
    ආතර් සී ක්ලාර්ක් මහතාද පසෙක සිටී.

    https://www.facebook.com/shashika/v...oj105sGmIfmroeHq3i8vw7vn23g8p5o2x4scU&fref=nf

    copied form Sha Danthanarayana

    මම පොඩිකාලේ මට මේ මනුස්සයව පෙන්නන්බෑ....දැන් ඊටත් වඩා මම භෞතික වාදියෙක්...කාලය මැවු වෙනසක අරුමේ...තමයි ඩෝඩෝ.:(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම පොඩිකාලේ මට මේ මනුස්සයව පෙන්නන්බෑ....දැන් ඊටත් වඩා මම භෞතික වාදියෙක්...කාලය මැවු වෙනසක අරුමේ...තමයි ඩෝඩෝ.:(

    මට නම් ඔය දේවල් වැඩිය තේරෙන්නේ නැහැ බන්...ඔය විශ්වාසයන් සහ භෞතිකවාදය අතර ගැටීම ගැන අදටත් මට සමහර දේවල් තේරෙන්නේ නැහැ.
    මොකද ජීවිතේ මුහුණ දුන්නු සමහර සිද්ධි නිසා මොන දේවල් පිලිගන්නද, මොන දේවල් බැහැර කරන්නද කියල තේරුම් ගන්න බැහැ.
    එක නිසා මට දැනෙන, තේරෙන විදිහට තමා ඉන්න උත්සහ කරන්නේ.

    එතන ආතර්සී ක්ලා පවා ඉන්නවා :shocked:

    ඔව් ආතර් සී ක්ලාක් මහත්තයත් ඉන්නවා ඔතන....
    ඔය අනිත් කට්ටිය හේතුවාදී සංගමයේ උදවිය වෙන්න ඕනේ....
    ඔය වීඩියෝ එක යුටියුබ් එකේ නම් තිබුනේ නැහැ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට නම් ඔය දේවල් වැඩිය තේරෙන්නේ නැහැ බන්...ඔය විශ්වාසයන් සහ භෞතිකවාදය අතර ගැටීම ගැන අදටත් මට සමහර දේවල් තේරෙන්නේ නැහැ.
    මොකද ජීවිතේ මුහුණ දුන්නු සමහර සිද්ධි නිසා මොන දේවල් පිලිගන්නද, මොන දේවල් බැහැර කරන්නද කියල තේරුම් ගන්න බැහැ.
    එක නිසා මට දැනෙන, තේරෙන විදිහට තමා ඉන්න උත්සහ කරන්නේ.

    ඔව් ආතර් සී ක්ලාක් මහත්තයත් ඉන්නවා ඔතන....
    ඔය අනිත් කට්ටිය හේතුවාදී සංගමයේ උදවිය වෙන්න ඕනේ....
    ඔය වීඩියෝ එක යුටියුබ් එකේ නම් තිබුනේ නැහැ.

    මමත් අත් දැකපු සමහර දේවල් වලට පැහැදිලි කිරීමක් නෑ තමයි ඒත් හැමදේටම භේතුවක් තියෙනවා කියලාඅ මම විශ්වාස කරනවා. ඇත්තටම කවුද හරි කියලා තාමත් දන්නෙ නෑ බන්... තමන්ට දැනෙන දේ තේරෙන විදිහ විශ්වාස කරන එක තමා හොද....ජය...!!!
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් අත් දැකපු සමහර දේවල් වලට පැහැදිලි කිරීමක් නෑ තමයි ඒත් හැමදේටම භේතුවක් තියෙනවා කියලාඅ මම විශ්වාස කරනවා. ඇත්තටම කවුද හරි කියලා තාමත් දන්නෙ නෑ බන්... තමන්ට දැනෙන දේ තේරෙන විදිහ විශ්වාස කරන එක තමා හොද....ජය...!!!

    :love::love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමහර උදවිය කියල තිබුන කාලෝ ෆොන්සේකා තද ක්‍රිස්තියානි භක්තිකයෙක් නිසා නිවන් සුව ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ කියල....

    අනේ මන්දා.අපි ඒ වුනාට පොදුවේ ලංකාවේ මනුස්සයෙක් මැරුණම පිරිසිඳු හිතින් පතන්නේ නිවන් සුව ලැබේව කියල නේ....

    :confused::confused::confused: