කාල තරණය කල ගුවන් යානයක් හමුවෙයි

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය.


    එයට හේතුව වුයේ දකුණු කොරියාවේ සියොල් නුවරින් යූ.ඒ 858 ගුවන් යානය අද (01) පෙරවරු 12.16 ට පියාසර කිරීම ආරම්භ කර ගමනාන්තය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ඊයේ(31) පස්වරු 5.23 ට ගොඩබෑමට නියමිතව තිබීමයි.


    ගුවන් ගමන සඳහා පැය 10 කුත් විනාඩි 1 කාලයක් ගත වී තිබේ.සියොල් නගරයේ වේලාවට පැය 17 ක් පිටුපසින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ වේලාව සටහන් වේ.

    image_8a142b950b.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ohoma baluwahama hema deyakma ehema thamai.

    math 2022 wedata ewilla gedara giye 2023