කාල යන්ත්‍රයක්

  • Mar 23, 2016
    73
    4
    8
    කාල යන්ත්‍රයක්

    අතීතයට හා අනාගතයට යා හැකි කාල යන්ත්‍රයක් හම්බවුනොත් ඔයලා මොකද කරන්නේ???
     
    • Like
    Reactions: TheRockSays

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    අතීතයට ගිහින් කියනවා උබේ තාත්තට උබවගේ ගොන් හරකෙක් හදන්න එපා..සරමෙ පිහිදගන්න කියල කියනව..:yes::yes::yes:
     
  • Mar 23, 2016
    73
    4
    8
    අතීතයට ගිහින් කියනවා උබේ තාත්තට උබවගේ ගොන් හරකෙක් හදන්න එපා..සරමෙ පිහිදගන්න කියල කියනව..:yes::yes::yes:

    man nam athitheta gihin ube ammata hukala uba mage lamaya kara gannawa :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෑල්ලෙන් කෑල්ල ගලවල බලනවා හදපු ටෙක්නොලොජි එක. මගේ එකක් වගේ පේටන්ට් එක ගන්නවා.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තවත් එකෙක් මේ වගේම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද :confused::confused: ....මට යන්න හම්බුනොත් නං මම යනව නිකොල ටෙස්ල හිටපු කාල සමටය..... ගෙහුං ටෙක්නොලොජි ඉගෙන ගන්නව එතුමගෙන්... :cool::cool::cool:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Time dial eka awurudu 2000k appassata dawasakata karakawala
    eliyata panala duwanawa
    etha kota machine eka witharai yanne :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    On January 13, 2016, Powerball produced the largest lottery jackpot in history; the $1,586,000,000 jackpot was split by three tickets: in Chino Hills, California,[3][4] in Munford, Tennessee, and in Melbourne Beach, Florida.[5]

    වැඩිය අතීතෙට යන්න ඕනේ නැහැ මට නම්...:P මේ අවුරුද්දේ ජනවාරි මාසෙට යන්න තිබ්බනම් ඇති...:rofl::rofl: මේක දිනපු උන්ගේ විස්තර හොයාගෙන උන්ව ෆලෝ කරලා උන්ට කලින් ලොතරැයි ටික අරන් මම දිනුම තනියම ගන්නවා...ඊට පස්සේ ආයේ එනවා....:rofl:

    $1,586,000,000 = LKR 229779680000.00 :shocked:

    මේ ගාන කියවගන්නත් බැහැ වගේ මට..:P