උදේ ලක්ෂයට ගත්ත මැණික හවස ලක්ෂ දහයට විකුණන , කළු සල්ලි රජයන රටේ , රජයේ සේවයකයන් පමණක් බදු ගැසීම සාධාරණද ? සියලු ගනු දෙනු බැංකු හරහා සිදුකිරීමට අඩිතාලම දැමිය යුතුයි ....දුප්පතාගේ සැමන් ටින් එකට ගහන බදු අඩුකර , අදායම මත බදු ගැසිය යුතු යි . ඒ සඳහා යාන්ත්‍රනය සදා ගත යුතුමයි .....







(You must spread some Reputation around before giving it to inranasingha again.)