හනික වරෙන් තාරකයෝ මෙන්න මෙහෙ වරෙන්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Flying On My Way GIF by MANGOTEETH


    Oh Air Wolf.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක මේ පහුගිය ආණ්ඩුව කාලේ එකක්.
    අනුර සහෝදරයා කිසිම හේතුවක් නිසා හෙලිකොප්ටරේ යන්නේ නෑ. මේ වීඩියෝ එකේ අර Ambulance එහෙමත් තියෙනවා.
    අනුර සහෝදරයා යන්නේ වාහන දෙකකින් විතරයි.

    මේවා සම්පූර්ණ මඩ.

    මේ ගැන CID එකට පැමිණිලි කරන්න ඕන.
    CID එක තමයි ඉන්නේ මෙහෙම වැඩ වලට.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    මේක මේ පහුගිය ආණ්ඩුව කාලේ එකක්.
    අනුර සහෝදරයා කිසිම හේතුවක් නිසා හෙලිකොප්ටරේ යන්නේ නෑ. මේ වීඩියෝ එකේ අර Ambulance එහෙමත් තියෙනවා.
    අනුර සහෝදරයා යන්නේ වාහන දෙකකින් විතරයි.

    මේවා සම්පූර්ණ මඩ.

    මේ ගැන CID එකට පැමිණිලි කරන්න ඕන.
    CID එක තමයි ඉන්නේ මෙහෙම වැඩ වලට.
    source?