Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාවාඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඇසල මාසයයි ඒ කියන්නේ පෙරහැර සීසන් එක නුවර පෙරහැර ඇරුණම ලංකාවේ ප්‍රධාන පෙරහැරවල් දෙකක් තමයි කතරගම පෙරහැර සහ දෙවිනුවර පෙරහැර

මේ පෙරහැරවල් දෙකේ තියෙන්නේ වෙනම අනන්‍යතාවයක් මට හිතෙන්නේ ඒකට හේතුව "දකුණේ" කියන කාරණාව (ඔව් ඉතින් ඒක වෙනම රටක්නේ ඉතින්)

මේ පෙරහැරවල් වල විශේෂම දෙයක් සහ මං ආසම දෙයක් තමයි කාවාඩි කියන්නේ ඉස්සර ගොඩක් අය පෙරහැරේ කාවාඩි නැටුවා බාර ඔප්පු කරන්න

කාවාඩි කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක්

මේ පෙරහැර වලට ගොඩක්ම සම්බන්ධ වෙනව විශේෂයෙන් කාවාඩි වලට රස්සාවේ යන මිනිස්සු (ඒ කියන්නේ මූදු යන අය) ඒ මිනිස්සුට මේ පෙරහැරවල් එක්ක මාර බැදීමක් තියෙන්නේ

සමහරු කියයි මේ මහ අඩු කුලේ වයිබ් එකක් කියලා ඒත් මම නම් මාර ආසයි  මේ වයිබ් එකට සමහර විට දකුණේ ඉපදිලා අවුරුදු 25ක් විතරම මූදුකරේ ජීවත් උන නිසා වෙන්න ඇති

කොහොම උනත් මේ පෙරහැරවල් සහ කාවාඩි ගැන කතා කරන්න නම් දේවල් ගොඩයි ඒ හා සම්බන්ධව තියෙන අත්දැකීම් එක්ක

දැන් ඉතින් කාවාඩි නැටුම ඉස්සරවගේ නෙවෙයි වෙනස් වෙලා ඒ උනාට ඒ වයිබ් එක එහෙම්මයි

කතරගම සහ දෙවිනුවර දේවාලේ ඇරුණම දකුණේ තියෙන තවත් දේවාලයක් තමයි උණවටුනේ වැල්ලේ දේවාලය එකේ උත්සවයත් දවස් හතක් තියෙනවා ඉස්සර නම් හැම අවුරුද්දේම මග අරින්නේ නැතුව යනවා අනිත් එක සීනිගම

[MEDIA=youtube]Sy97teMa1fE[/MEDIA]

[MEDIA=youtube]bKIscpfNsP8[/MEDIA]

[MEDIA=youtube]OgSfsQwDB9c[/MEDIA]

[MEDIA=youtube]92-tqjZXyfc[/MEDIA]

[ATTACH=full]233460[/ATTACH]

[ATTACH=full]233459[/ATTACH]

[QUOTE="sudumalli2009, post: 29976790, member: 294444"] [CENTER][COLOR=rgb(226, 80, 65)][SIZE=5]මේ ඇසල මාසයයි ඒ කියන්නේ පෙරහැර සීසන් එක නුවර පෙරහැර ඇරුණම ලංකාවේ ප්‍රධාන පෙරහැරවල් දෙකක් තමයි කතරගම පෙරහැර සහ දෙවිනුවර පෙරහැර :love: මේ පෙරහැරවල් දෙකේ තියෙන්නේ වෙනම අනන්‍යතාවයක් මට හිතෙන්නේ ඒකට හේතුව "දකුණේ" කියන කාරණාව (ඔව් ඉතින් ඒක වෙනම රටක්නේ ඉතින්) :D මේ පෙරහැරවල් වල විශේෂම දෙයක් සහ මං ආසම දෙයක් තමයි කාවාඩි කියන්නේ ඉස්සර ගොඩක් අය පෙරහැරේ කාවාඩි නැටුවා බාර ඔප්පු කරන්න කාවාඩි කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක් :love: මේ පෙරහැර වලට ගොඩක්ම සම්බන්ධ වෙනව විශේෂයෙන් කාවාඩි වලට රස්සාවේ යන මිනිස්සු (ඒ කියන්නේ මූදු යන අය) ඒ මිනිස්සුට මේ පෙරහැරවල් එක්ක මාර බැදීමක් තියෙන්නේ සමහරු කියයි මේ මහ අඩු කුලේ වයිබ් එකක් කියලා ඒත් මම නම් මාර ආසයි :love: මේ වයිබ් එකට සමහර විට දකුණේ ඉපදිලා අවුරුදු 25ක් විතරම මූදුකරේ ජීවත් උන නිසා වෙන්න ඇති කොහොම උනත් මේ පෙරහැරවල් සහ කාවාඩි ගැන කතා කරන්න නම් දේවල් ගොඩයි ඒ හා සම්බන්ධව තියෙන අත්දැකීම් එක්ක දැන් ඉතින් කාවාඩි නැටුම ඉස්සරවගේ නෙවෙයි වෙනස් වෙලා ඒ උනාට ඒ වයිබ් එක එහෙම්මයි කතරගම සහ දෙවිනුවර දේවාලේ ඇරුණම දකුණේ තියෙන තවත් දේවාලයක් තමයි උණවටුනේ වැල්ලේ දේවාලය එකේ උත්සවයත් දවස් හතක් තියෙනවා ඉස්සර නම් හැම අවුරුද්දේම මග අරින්නේ නැතුව යනවා අනිත් එක සීනිගම[/SIZE][/COLOR] :love: [MEDIA=youtube]Sy97teMa1fE[/MEDIA] [MEDIA=youtube]bKIscpfNsP8[/MEDIA] [MEDIA=youtube]OgSfsQwDB9c[/MEDIA] [MEDIA=youtube]92-tqjZXyfc[/MEDIA] [ATTACH type="full" width="374px" alt="WhatsApp Image 2024-07-24 at 10.43.37.jpeg"]233460[/ATTACH] [ATTACH type="full" width="377px" alt="WhatsApp Image 2024-07-24 at 10.43.39.jpeg"]233459[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom