කාසල් එකේ මුස්ලිම් ඩොකා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eheth ehema thama ban nursela ehema docalata eha. rajaye ewa ohoma thama ban kiyala wadak na.

    pvt thama yanna one api kohe pvt yannada. laksa 2k vithara athe thiyan yanna one. :oo:

    ජයවර්ධනපුර එකට ගිහින් තියනවද උබ?
    ඒක සෙමි ගවන්මන්ට් එක්ක මචන්.
    රජයේ නෙවෙයි.
    සල්ලි ගෙවන්න ඕන ඒත් ප්‍රයිවට් ගෙවනවට වඩා ගොඩක් අඩුයි.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒකෙත් ඇත්තක් තියනවා මචං.වෛද්‍ය නිර්දේශයක් නැතුව සමහරු හිතුමතේට අර ස්කෑන් එක කරනවා මේ පෙති ගන්නවා එක එක මගුල් බොනවා.
    අපිටම තමා ඉතින් පාඩු වෙන්නෙ.ඩොකාට නෙවෙයිනෙ. :)
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ජයවර්ධනපුර එකට ගිහින් තියනවද උබ?
    ඒක සෙමි ගවන්මන්ට් එක්ක මචන්.
    රජයේ නෙවෙයි.
    සල්ලි ගෙවන්න ඕන ඒත් ප්‍රයිවට් ගෙවනවට වඩා ගොඩක් අඩුයි.


    danui dakke reply eka ube. :rofl:

    j'pura semi thama. math giya aiyo unge service eka. rata ina nurse lage gass eka kiyala wadak na.

    bill kohomath 25 - 35 athara thama.