කැකිල්ලේ පනත්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60307930_2334350326821169_4096223955029852160_n.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ප්‍රතිත්‍රස්ත පනත නේද

    නමෙන්ම කියන්නේ මොකක්ද කියල තේරෙනවනෙ

    ඕක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ අනිත් පැත්ත

    ඒ කියන්නේ ත්‍රස්තවාදය ඇතිකිරීමේ පනත

    ඕකෙන් සමහර විට කඩු කීපයක් ළඟ තියාගන්න

    වඳුරෝ එලවන්න පුපුරන ද්‍රව්‍ය ලග තියාගන්න පුළුවන් ඇති

    බලන්න කොච්චර ජනතා හිතෙයිෂි පනතක්ද
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උමතු පාලකයන් බලයේ සිටින විට මෙවන් දෑ බලාපොරොත්තු විය යුතුය...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113

    ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනත කෝ? ස්වාධීන පොලිස් කොමිසමට මොකද උනේ?

    අම්මගෙ රෙද්දෙ විධායක ජනපතිකම තියනකන් මොක ගෙනාවත් වැඩක් නැහැ. ඒක විතරයි පොර.
    උට නඩු නැහැ ඕන පිස්සුවක් කෙලිනවා............. ::rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    පකේ ආණ්ඩුවක් බං මේක නම්,අපෙත් ආයුෂ කෙටිවෙනවා මුන්ගේ කැ& වැඩ නිසා...


    මොනවා කියල බනින්ද බන් ? මුස්ලිම් උන් කිව්වොත් පොනිල පුකත් දෙයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අනේ මට විදග්ධ පුක් ශෝධක (rangana26) ඉන්න තැනකින් හොයලා දියල්ලකො ප්ලීස්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උමතු පාලකයන් බලයේ සිටින විට මෙවන් දෑ බලාපොරොත්තු විය යුතුය...

    අනේ මට විදග්ධ පුක් ශෝධක (rangana26) ඉන්න තැනකින් හොයලා දියල්ලකො ප්ලීස්....

    :lol::lol:
     

    Similar threads