පසුගිය සතියෙ ගියපූ airports 4 න් කැතම සහ අපිරිසිදුම #airport එක ලන්කාවේ කටුනායක Airport එක.
Plane එකෙන් බැස්ස Tourists අරගෙන ආවේ පරන බස් එකකින්. බස් එකෙන් බහින තැනම threewheel එකක් තිබ්බ airport එක ඇතුලේ.
කිසිම airport එකක් ඇතුලේ duty free එකේ කාක්කෝ වගේ guest වටේ අපේ බඩු ගන්න කියලා අඩන කෑ ගහන එවුන් හිටියේ නෑ. උන්ට කෝම්ස් වලට ද කොහෙද salary hamba වෙන්නේ. ඒ නිසා බල්ලෝ මරලා හරි වගේ ඇගේ ගාන්න තමා හදන්නේ.
ඒකට අපේ කට්ටිය සුදු ඇදගත්ත හය හත් දෙනෙක් බලෙන් කෑගහනවා.
ඊට පස්සේ එලියට පිට වෙන්න එන තැන airport එක ඇතුලේ taxi කොම්පැනි කාරයෝ කෑ ගහනවා.එලියේ taxi කාරයෝ කන්නලව් කරනවා.
චූ කරන toilets ටික ගදම ගදයි.
සුද්දෙක් airport එකෙන් එලියට එන්නෙමෙ මේ රට ගැන කලකිරීමෙන්.
වගකිය යුතු අය දැනගන්න මෙසේ ලියා වගකීමෙන් පලකරමී.
අයින්ස්ටයින් ලංකාවට ඇවිල්ලා කියපු දේවල් හරි. තමා වෙනස් වෙලා නෑ.

Last edited: