Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැත නැතුව කොටන්න මෙන්න බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැත නැතුව කොටන්න මෙන්න බඩු

මොනවද එබෙන්නේ එන්න ඇතුලට...

කට්ටියට මතකයි නේද අපිට ඉස්සර තිබ්බ හෙලබස නොහොත් කීමෑන් Software එක තමයි ඉතිං ඒ කාලේ සිංහල ටයිප් කරන උන්ට තිබ්බ එකම ආධාරකය..විකල්ප තිබ්බෙත් නැහැ මං දන්න විදිහට ඒ කාලේ...(තිබ්බද දන්නෙත් නැහැ.) මෙවැනි මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ලැබෙන වෙනස දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් පහත රෑප දෙක උදව්වක් වෙයි.

අද වෙන කොට වින්ඩෝස් 07 / 08 / 10 වගේ අලුත් සංස්කරණ එද්දී අපිට කී මෑන් සුපුරුදු පරිදි පාවිච්චි කරන්න බැරි උනා.. තිබ්බ අන්තිම Crack එක (මතක විදිහට 6.0 ද කොහෙද) අලුත් වින්ඩෝස් ඒවට සපෝර්ට් කලේ නැහැ... සල්ලී දීලා ගත්ත අය ගාව නම් තාමත් ඇති අලුත් versions

ඉතිං මාර්කට් එකට අලුත් අලුත් විකල්ප එන්න ගත්තා...නමුත් අලුත් මෘදුකාංගයක දකින්න පුළුවන් මූලික අඩුපාඩුව වෙන Errors මේ හැම එකකම දකින්න පුළුවන් වුනා...

1. KEY REP

මෙයා තමයි වින්ඩෝස් 07 වලට ආපු මූලිකම විකල්ප මෘදුකාංගය වුනේ...මට පාවිච්චි කරද්දි දකින්න

පුළුවන් වුනු මූලික අඩුපාඩු විදිහට මෙන්න මේවා තමයි මතක...

ඇක්ටිව් කරපු Software එකට පමණක් නොව මුළු මෙහෙයුම් පද්ධතියටම එකවර ON වීම.

Ai වලට KeyRep ON කලොත් ඒක Ps, Word, Corel, Chrome වගේ අපි ටයිප් කරන ඕනිම තැනක ඇක්ටිව් (අනවශ්‍ය තැන් වලදී ඇක්ටිව් වීම වදයක් උනා..)

සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..

කීමෑන් වල අපි ටයිප් කරන්න පුරුදු වෙලා හිටිය විදිහක් තිබ්බා ඒත් ඒ සමහර තැන් වලදි KeyRep එක වැඩ කලේ නැහැ. මට හොදටම මතක එක තමයි ''ළු" අකුර ටයිප් නොවීම..අපි ඒ කාලේ ඕක ටයිප් කලේ Alt+0191 ගහලා

HOTKEY එකක් මගින් පහසුවෙන් ON/OFF කළ නොහැකිවීම.

පාවිච්චි කරලා ගොඩක් කල් නිසා ඔය ටික තමා තාම මතක...දැකපු ලොකුම හොද තමයි KeyRep Software එක portable ලෙස නිකුත් කර තිබීම සහ ඕනිම කෙනෙක්ට භාවිතා කළ හැකි පරිදි නොමිලේ නිකුත් කළ මෘදුකාංගයක් වීම.. ඒ සදහා පහත දක්වා ඇති නිර්මාපකයන්ට අපගේ හදපිරි ස්තූතිය හිමිවිය යුතුමයි...

Technical Details

Software Name : KeyRep

File size : 213 KB

Requirements : Windows All

License : Free

Developer : CITS Computers

2. Kishan Easy Key

සාගර ඉන්ද්‍රජිත් මහාතා විසින් නිර්මාණය කල මෙම මෘදුකාංගය තමයි මට අද වෙනකන් තිබ්බ එකම සහ හොදම විකල්පය උනේ වින්ඩෝස් 10 පරිගණක සදහා මෙහි මා දුටු මූලික අඩුපාඩු කිහිපයක් මෙසේයි...

සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..

මට අහුවුණු එකම අකුර තමයි ''ථි" අකුර.

සමහර වෙලාවට මෘදුකාංගයට ස්ටක් වෙනවා කිසිම දැනුම්දීමකින් තොරව

ඒ හැම වෙලාවෙම ක්ලෝස් කරලා Open කලහම හරියනවා...හැබැයි ටිකක් වෙලා ගන්නවා Open වෙන්න...හදිසි වෙලාවට යකා නගිනවා ඉතිං

දැකපු හොද ටික තමයි....

ඇක්ටිව් මෘදුකාංගයට පමණයි ඇක්ටිව් වෙන්නේ

portable සහ setup වශයෙන් මෘදුකාංග වර්ග දෙකම පැමිණීම

Scroll Lock Button එක මගින් පහසුවෙන් ON/OFF කළ හැකිවීම.

නොමිලේ නිකුත් කිරීම. (සාගර ඉන්ද්‍රජිත් මහාතාට හදපිරි මෙව්වා එක..)

Technical Details

Software Name : Kishan Eazy Key

File size : 254 KB / Setup 396 KB

Requirements : Windows All

License : Free

Publisher Mail : rajamanthri.class@gmail.com

තව දෙකක් හම්බවුනා අද මේ ලිපියට තොරතුරු හොයද්දි..එවායේ ගුණ අගුණ කියන්න තරම් තවම දන්නේ නැහැ...මෙන්න විස්තරේ...

1. Harsha soft Key shepherd

Technical Details

Software Name : Harsha soft Key shepherd

File size : 5.47 Mb

Requirements : Windows XP / Vista / Windows 7 & 8

License : Free

Publisher : Harsha soft

2. Sinhala Key Help

Technical Details

Software Name : Sinhala Key Help

File size : 703 KB

Requirements : Windows All

License : Free

Publisher By : Harsha Indunil

මෙන්න මේක නම් Ai වලට සපෝර්ට් කලේ නැහැ...මගේ අවුලක් ද දන්නේ නැහැ..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා දන්න මේ මෘදුකාංග වල විස්තර වගේම මෙතන නැති වෙනත් මෘදුකාංග ගැනත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම අනිත් අයටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න..ස්තූතියි.

[QUOTE="amilapunk, post: 25161643, member: 398726"] [b]කැත නැතුව කොටන්න මෙන්න බඩු[/b] [COLOR="White"]මොනවද එබෙන්නේ එන්න ඇතුලට... .... ... ... ... ... .. .. .. . . .[/COLOR] [SIZE="5"][IMG]https://help.keyman.com/products/desktop/7.0/images%5Ccontext_splash_trial.png[/IMG] කට්ටියට මතකයි නේද අපිට ඉස්සර තිබ්බ හෙලබස නොහොත් කීමෑන් Software එක තමයි ඉතිං ඒ කාලේ සිංහල ටයිප් කරන උන්ට තිබ්බ එකම ආධාරකය..විකල්ප තිබ්බෙත් නැහැ මං දන්න විදිහට ඒ කාලේ...(තිබ්බද දන්නෙත් නැහැ.) මෙවැනි මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ලැබෙන වෙනස දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් පහත රෑප දෙක උදව්වක් වෙයි. [IMG]https://4.bp.blogspot.com/-q5XJX6Kbtf0/VEKOOFm2isI/AAAAAAAAGjY/_wuEMRZbgpU/s1600/Harsha%2Bsoft%2BKey%2Bshepherd%2Bsinhala%2Btyping%2Bsoftware.png[/IMG] අද වෙන කොට වින්ඩෝස් 07 / 08 / 10 වගේ අලුත් සංස්කරණ එද්දී අපිට කී මෑන් සුපුරුදු පරිදි පාවිච්චි කරන්න බැරි උනා.. තිබ්බ අන්තිම Crack එක (මතක විදිහට 6.0 ද කොහෙද) අලුත් වින්ඩෝස් ඒවට සපෝර්ට් කලේ නැහැ... සල්ලී දීලා ගත්ත අය ගාව නම් තාමත් ඇති අලුත් versions ඉතිං මාර්කට් එකට අලුත් අලුත් විකල්ප එන්න ගත්තා...නමුත් අලුත් මෘදුකාංගයක දකින්න පුළුවන් මූලික අඩුපාඩුව වෙන Errors මේ හැම එකකම දකින්න පුළුවන් වුනා... [SIZE="6"][COLOR="Red"][B]1. KEY REP[/B][/COLOR][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-wuaT9OX9M-s/VOxasJ8E1eI/AAAAAAAALUs/G6mGORnhbtA/s1600/KeyRip%2BSinhala%2Btyping%2Bsoftware%2Bby%2Bwww.aluth.com.png[/IMG] මෙයා තමයි වින්ඩෝස් 07 වලට ආපු මූලිකම විකල්ප මෘදුකාංගය වුනේ...මට පාවිච්චි කරද්දි දකින්න පුළුවන් වුනු මූලික අඩුපාඩු විදිහට මෙන්න මේවා තමයි මතක... [LIST] [*][SIZE="5"][COLOR="Blue"]ඇක්ටිව් කරපු Software එකට පමණක් නොව මුළු මෙහෙයුම් පද්ධතියටම එකවර ON වීම.[/COLOR][/SIZE] [/LIST] Ai වලට KeyRep ON කලොත් ඒක Ps, Word, Corel, Chrome වගේ අපි ටයිප් කරන ඕනිම තැනක ඇක්ටිව් (අනවශ්‍ය තැන් වලදී ඇක්ටිව් වීම වදයක් උනා..) [LIST] [*][SIZE="5"][COLOR="blue"]සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..[/COLOR][/SIZE] [/LIST] කීමෑන් වල අපි ටයිප් කරන්න පුරුදු වෙලා හිටිය විදිහක් තිබ්බා ඒත් ඒ සමහර තැන් වලදි KeyRep එක වැඩ කලේ නැහැ. මට හොදටම මතක එක තමයි ''ළු" අකුර ටයිප් නොවීම..අපි ඒ කාලේ ඕක ටයිප් කලේ Alt+0191 ගහලා [LIST] [*] [SIZE="5"][COLOR="blue"]HOTKEY එකක් මගින් පහසුවෙන් ON/OFF කළ නොහැකිවීම.[/COLOR][/SIZE] [/LIST] පාවිච්චි කරලා ගොඩක් කල් නිසා ඔය ටික තමා තාම මතක...දැකපු ලොකුම හොද තමයි KeyRep Software එක portable ලෙස නිකුත් කර තිබීම සහ ඕනිම කෙනෙක්ට භාවිතා කළ හැකි පරිදි නොමිලේ නිකුත් කළ මෘදුකාංගයක් වීම.. ඒ සදහා පහත දක්වා ඇති නිර්මාපකයන්ට අපගේ හදපිරි ස්තූතිය හිමිවිය යුතුමයි... Technical Details Software Name : KeyRep File size : 213 KB Requirements : Windows All License : Free Developer : CITS Computers [SIZE="6"][COLOR="Red"][B]2. Kishan Easy Key[/B][/COLOR][/SIZE] [IMG]https://1.bp.blogspot.com/-sGJA_Jdd53c/WUDRx2T3VHI/AAAAAAAAaCo/BXomMThFD-IcJLwvmcyOr0QuCJw7ni54ACKgBGAs/s1600/kishan%2BEasy%2Bkey%2Bsinhala%2Bfont%2Btype%2Bsoftware.png[/IMG] සාගර ඉන්ද්‍රජිත් මහාතා විසින් නිර්මාණය කල මෙම මෘදුකාංගය තමයි මට අද වෙනකන් තිබ්බ එකම සහ හොදම විකල්පය උනේ වින්ඩෝස් 10 පරිගණක සදහා මෙහි මා දුටු මූලික අඩුපාඩු කිහිපයක් මෙසේයි... [LIST] [*][SIZE="5"][COLOR="blue"]සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..[/COLOR][/SIZE] [/LIST] මට අහුවුණු එකම අකුර තමයි ''ථි" අකුර. [LIST] [*][SIZE="5"][COLOR="blue"]සමහර වෙලාවට මෘදුකාංගයට ස්ටක් වෙනවා කිසිම දැනුම්දීමකින් තොරව[/COLOR][/SIZE] [/LIST] ඒ හැම වෙලාවෙම ක්ලෝස් කරලා Open කලහම හරියනවා...හැබැයි ටිකක් වෙලා ගන්නවා Open වෙන්න...හදිසි වෙලාවට යකා නගිනවා ඉතිං:angry::angry::angry: දැකපු හොද ටික තමයි.... :love: ඇක්ටිව් මෘදුකාංගයට පමණයි ඇක්ටිව් වෙන්නේ :love: portable සහ setup වශයෙන් මෘදුකාංග වර්ග දෙකම පැමිණීම :love: Scroll Lock Button එක මගින් පහසුවෙන් ON/OFF කළ හැකිවීම. :love: නොමිලේ නිකුත් කිරීම. (සාගර ඉන්ද්‍රජිත් මහාතාට හදපිරි මෙව්වා එක..:love::love:) Technical Details Software Name : Kishan Eazy Key File size : 254 KB / Setup 396 KB Requirements : Windows All License : Free Publisher Mail : [email]rajamanthri.class@gmail.com[/email] තව දෙකක් හම්බවුනා අද මේ ලිපියට තොරතුරු හොයද්දි..එවායේ ගුණ අගුණ කියන්න තරම් තවම දන්නේ නැහැ...මෙන්න විස්තරේ... [SIZE="6"][COLOR="red"][B]1. Harsha soft Key shepherd[/B][/COLOR][/SIZE] Technical Details Software Name : Harsha soft Key shepherd File size : 5.47 Mb Requirements : Windows XP / Vista / Windows 7 & 8 License : Free Publisher : Harsha soft [SIZE="6"][COLOR="red"][B]2. Sinhala Key Help [/B][/COLOR][/SIZE] Technical Details Software Name : Sinhala Key Help File size : 703 KB Requirements : Windows All License : Free Publisher By : Harsha Indunil මෙන්න මේක නම් Ai වලට සපෝර්ට් කලේ නැහැ...මගේ අවුලක් ද දන්නේ නැහැ.. [/SIZE] [SIZE="7"][COLOR="Magenta"][B]අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා දන්න මේ මෘදුකාංග වල විස්තර වගේම මෙතන නැති වෙනත් මෘදුකාංග ගැනත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම අනිත් අයටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න..ස්තූතියි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom