කැත නැතුව කොටන්න මෙන්න බඩු
මොනවද එබෙන්නේ එන්න ඇතුලට...
....
...
...
...
...
..
..
..
.
.
.
කට්ටියට මතකයි නේද අපිට ඉස්සර තිබ්බ හෙලබස නොහොත් කීමෑන් Software එක තමයි ඉතිං ඒ කාලේ සිංහල ටයිප් කරන උන්ට තිබ්බ එකම ආධාරකය..විකල්ප තිබ්බෙත් නැහැ මං දන්න විදිහට ඒ කාලේ...(තිබ්බද දන්නෙත් නැහැ.) මෙවැනි මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ලැබෙන වෙනස දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් පහත රෑප දෙක උදව්වක් වෙයි.
අද වෙන කොට වින්ඩෝස් 07 / 08 / 10 වගේ අලුත් සංස්කරණ එද්දී අපිට කී මෑන් සුපුරුදු පරිදි පාවිච්චි කරන්න බැරි උනා.. තිබ්බ අන්තිම Crack එක (මතක විදිහට 6.0 ද කොහෙද) අලුත් වින්ඩෝස් ඒවට සපෝර්ට් කලේ නැහැ... සල්ලී දීලා ගත්ත අය ගාව නම් තාමත් ඇති අලුත් versions
ඉතිං මාර්කට් එකට අලුත් අලුත් විකල්ප එන්න ගත්තා...නමුත් අලුත් මෘදුකාංගයක දකින්න පුළුවන් මූලික අඩුපාඩුව වෙන Errors මේ හැම එකකම දකින්න පුළුවන් වුනා...
1. KEY REP
මෙයා තමයි වින්ඩෝස් 07 වලට ආපු මූලිකම විකල්ප මෘදුකාංගය වුනේ...මට පාවිච්චි කරද්දි දකින්න
පුළුවන් වුනු මූලික අඩුපාඩු විදිහට මෙන්න මේවා තමයි මතක...
පාවිච්චි කරලා ගොඩක් කල් නිසා ඔය ටික තමා තාම මතක...දැකපු ලොකුම හොද තමයි KeyRep Software එක portable ලෙස නිකුත් කර තිබීම සහ ඕනිම කෙනෙක්ට භාවිතා කළ හැකි පරිදි නොමිලේ නිකුත් කළ මෘදුකාංගයක් වීම.. ඒ සදහා පහත දක්වා ඇති නිර්මාපකයන්ට අපගේ හදපිරි ස්තූතිය හිමිවිය යුතුමයි...
Technical Details
Software Name : KeyRep
File size : 213 KB
Requirements : Windows All
License : Free
Developer : CITS Computers
2. Kishan Easy Key
සාගර ඉන්ද්‍රජිත් මහාතා විසින් නිර්මාණය කල මෙම මෘදුකාංගය තමයි මට අද වෙනකන් තිබ්බ එකම සහ හොදම විකල්පය උනේ වින්ඩෝස් 10 පරිගණක සදහා මෙහි මා දුටු මූලික අඩුපාඩු කිහිපයක් මෙසේයි...

දැකපු හොද ටික තමයි....
ඇක්ටිව් මෘදුකාංගයට පමණයි ඇක්ටිව් වෙන්නේ
portable සහ setup වශයෙන් මෘදුකාංග වර්ග දෙකම පැමිණීම
Scroll Lock Button එක මගින් පහසුවෙන් ON/OFF කළ හැකිවීම.
නොමිලේ නිකුත් කිරීම. (සාගර ඉන්ද්‍රජිත් මහාතාට හදපිරි මෙව්වා එක..
)
Technical Details
Software Name : Kishan Eazy Key
File size : 254 KB / Setup 396 KB
Requirements : Windows All
License : Free
Publisher Mail : [email protected]
තව දෙකක් හම්බවුනා අද මේ ලිපියට තොරතුරු හොයද්දි..එවායේ ගුණ අගුණ කියන්න තරම් තවම දන්නේ නැහැ...මෙන්න විස්තරේ...
1. Harsha soft Key shepherd
Technical Details
Software Name : Harsha soft Key shepherd
File size : 5.47 Mb
Requirements : Windows XP / Vista / Windows 7 & 8
License : Free
Publisher : Harsha soft
2. Sinhala Key Help
Technical Details
Software Name : Sinhala Key Help
File size : 703 KB
Requirements : Windows All
License : Free
Publisher By : Harsha Indunil
මෙන්න මේක නම් Ai වලට සපෝර්ට් කලේ නැහැ...මගේ අවුලක් ද දන්නේ නැහැ..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා දන්න මේ මෘදුකාංග වල විස්තර වගේම මෙතන නැති වෙනත් මෘදුකාංග ගැනත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම අනිත් අයටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න..ස්තූතියි.

- ඇක්ටිව් කරපු Software එකට පමණක් නොව මුළු මෙහෙයුම් පද්ධතියටම එකවර ON වීම.
- සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..
- HOTKEY එකක් මගින් පහසුවෙන් ON/OFF කළ නොහැකිවීම.
පාවිච්චි කරලා ගොඩක් කල් නිසා ඔය ටික තමා තාම මතක...දැකපු ලොකුම හොද තමයි KeyRep Software එක portable ලෙස නිකුත් කර තිබීම සහ ඕනිම කෙනෙක්ට භාවිතා කළ හැකි පරිදි නොමිලේ නිකුත් කළ මෘදුකාංගයක් වීම.. ඒ සදහා පහත දක්වා ඇති නිර්මාපකයන්ට අපගේ හදපිරි ස්තූතිය හිමිවිය යුතුමයි...
Technical Details
Software Name : KeyRep
File size : 213 KB
Requirements : Windows All
License : Free
Developer : CITS Computers
2. Kishan Easy Key
සාගර ඉන්ද්‍රජිත් මහාතා විසින් නිර්මාණය කල මෙම මෘදුකාංගය තමයි මට අද වෙනකන් තිබ්බ එකම සහ හොදම විකල්පය උනේ වින්ඩෝස් 10 පරිගණක සදහා මෙහි මා දුටු මූලික අඩුපාඩු කිහිපයක් මෙසේයි...
- සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..
- සමහර වෙලාවට මෘදුකාංගයට ස්ටක් වෙනවා කිසිම දැනුම්දීමකින් තොරව

දැකපු හොද ටික තමයි....
ඇක්ටිව් මෘදුකාංගයට පමණයි ඇක්ටිව් වෙන්නේ
portable සහ setup වශයෙන් මෘදුකාංග වර්ග දෙකම පැමිණීම
Scroll Lock Button එක මගින් පහසුවෙන් ON/OFF කළ හැකිවීම.
නොමිලේ නිකුත් කිරීම. (සාගර ඉන්ද්‍රජිත් මහාතාට හදපිරි මෙව්වා එක..
)Technical Details

Last edited: