කැත වැඩක විඩීයෝවක්
අන්තරය හා සගයන් රටේ අනාගතය විනාශ කරන හැටි-විඩියෝ
අද අපෙ රටට මාෆියාවක් වෙලා තියෙන අධිකරණ නියෝග පවා ගනණකට නොගන්න අන්තරේ කියන දේශපාලන වද භාවයට පත් වූ සංවිධානය රටේ අනාගතය වන බුද්ධිමත් තරැණ පරපුර බෙලහීන නොහොබිනා කලණ්ණීන් පිරිසක් කරන්නට ගන්නා උත්සහයක
දර්ශන සහිත විඩියෝවක් අන්තර් ජාලයේ මේ දිනවල පල වෙනවා.

මේ පාදඩයන් දෙමාපියන් මල් මෙන් හැදුවැඩු දියණියන්ට අමතනනේ පාරේ ඉන්න ගණිකාවන්ට මෙන් පරුෂ වචන වලිනි. අපේ රටට ලොකුම හෙන ගෙඩිය වී ඇත්තේ අන්තරේ නැමති දේශපාලන කටු කන බල්ලන්ය
මේක ඇත්තක්ද?
මේක ඇත්තක්ද?