Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැත වැඩක විඩීයෝවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ

උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.

ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...

යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...

ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....

[QUOTE="gpnuwan, post: 16653237, member: 240656"] [b]මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ[/b] [SIZE=4]උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද. ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ... යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව... ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....[/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom