උබට තව දවසක් ඉවසලා ඉන්න බැරි උනානේ.. සිංහලු මට පොල් ගහපු නැති ටික විතරයි.. ඉරිසියාවේ පපු කැහුතු පුපුරා පුපුරා හිටියේ.. ඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ ඔයි.. තමුසේ කෑවා මගේ ආතල් එක.
උඹ මට පී එම් එකක් වත් ගහලා කියන්න එපැයි

උබට තව දවසක් ඉවසලා ඉන්න බැරි උනානේ.. සිංහලු මට පොල් ගහපු නැති ටික විතරයි.. ඉරිසියාවේ පපු කැහුතු පුපුරා පුපුරා හිටියේ.. ඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ ඔයි.. තමුසේ කෑවා මගේ ආතල් එක.

මට එහෙම සල්ලි නැ බන්. අද හවස කොත්තුව දාගත්තෙත් කඩේ එකාට පස්සේ දෙන්නම් කියලා.
කාලෙකින් එළකිරි උන්ගේ ඉරිසියාවට් ලක් උනේ.. ශික්.. උබ කෑවා.. මරලත් මදි උබව.උඹ මට පී එම් එකක් වත් ගහලා කියන්න එපැයි![]()
මොකක්ද කොත්තුවේද? කොත්තුව කෑවා බන්..Koo wenada wage photo gahala daapanko balannath ekka.
Ane nikan pala. Ubata nathi salli.
කාලෙකින් එළකිරි උන්ගේ ඉරිසියාවට් ලක් උනේ.. ශික්.. උබ කෑවා.. මරලත් මදි උබව.


මොකක්ද කොත්තුවේද? කොත්තුව කෑවා බන්..

ay uba ara photos daanne nasiyai coke ekai, fried rice ekai pepsi ekak fake ekakin.ඒ මම නෙමෙයි බන්.. දැන් එළකිරියේ ඔක්කොම ෆේක් බහින්නේ මගෙන් තමයි.. මහා කරුමයක් ඒක..ay uba ara photos daanne nasiyai coke ekai, fried rice ekai pepsi ekak fake ekakin.
ඒ මම නෙමෙයි බන්.. දැන් එළකිරියේ ඔක්කොම ෆේක් බහින්නේ මගෙන් තමයි.. මහා කරුමයක් ඒක..


උබට සතුටුයිද දැන්.. මම කිව්වේ මාත් එක්ක ඕනාවට වඩා කතාවට එන්න එපා කියලා. දැන් උබ මගේ ෆේක් එකක් කියලා ටැග් දාලා.
උබට සතුටුයිද දැන්.. මම කිව්වේ මාත් එක්ක ඕනාවට වඩා කතාවට එන්න එපා කියලා. දැන් උබ මගේ ෆේක් එකක් කියලා ටැග් දාලා.

මම ෆන් එකක් ගන්නේ ඇත්තටම ජිවිතේ මාර පාලුයි බන්.. අද බැංකුවේ අදුරන එකෙක් පාස් දෙකක් දීලා ගියා පෙරහැර බලන්න. කාත් එක්ක යන්නද බන්. මට හෙන අප්සෙට්. ඔක්කොම උන් කෙල්ලෝ එක්ක එනවා. මම හිපටුවා වගේ තනියෙන් ඇවිත් උද බලාගෙන ඉන්නවා.ෆන්ක්ෂන් වලට ඉන්වයිට් එනකොටත් බයයි.Owwanam monada ban. Meke inna ponna haalparuwo kiyana ewwa kawda ban padekata ganan ganne.![]()
මම ෆන් එකක් ගන්නේ ඇත්තටම ජිවිතේ මාර පාලුයි බන්.. අද බැංකුවේ අදුරන එකෙක් පාස් දෙකක් දීලා ගියා පෙරහැර බලන්න. කාත් එක්ක යන්නද බන්. මට හෙන අප්සෙට්. ඔක්කොම උන් කෙල්ලෝ එක්ක එනවා. මම හිපටුවා වගේ තනියෙන් ඇවිත් උද බලාගෙන ඉන්නවා.ෆන්ක්ෂන් වලට ඉන්වයිට් එනකොටත් බයයි.
mamath keeyakata anala tiyeda.
Pereharath balala ubata leekeli wannamakuth natannavpuluwan raawelaa.අපෝ සලිවලට ගහන්න නම් ඉන්නවා බන්. මේ බැන්ක්ස් වල ඉන්න උන්ම ඉස්සුවහැකි.. චුටි කෙල්ලෝ ඉන්නේ. මගේ අකවුන්ට් මැනේජර් කෙල්ලත් පට්ටා කෑල්ල(කැන්ඩි නෙමෙයි). එත් අසාවක් නැ බන්. අද ද්රින්ක් එකක් දානවා පාඩුවේ ගෙදරට වෙලා.Salli tikak visi karala kello hoyaganna bariya yako.mamath keeyakata anala tiyeda.
Pereharath balala ubata leekeli wannamakuth natannavpuluwan raawelaa.
අපෝ සලිවලට ගහන්න නම් ඉන්නවා බන්. මේ බැන්ක්ස් වල ඉන්න උන්ම ඉස්සුවහැකි.. චුටි කෙල්ලෝ ඉන්නේ. මගේ අකවුන්ට් මැනේජර් කෙල්ලත් පට්ටා කෑල්ල(කැන්ඩි නෙමෙයි). එත් අසාවක් නැ බන්. අද ද්රින්ක් එකක් දානවා පාඩුවේ ගෙදරට වෙලා.
මචන්......මම ෆන් එකක් ගන්නේ ඇත්තටම ජිවිතේ මාර පාලුයි බන්.. අද බැංකුවේ අදුරන එකෙක් පාස් දෙකක් දීලා ගියා පෙරහැර බලන්න. කාත් එක්ක යන්නද බන්. මට හෙන අප්සෙට්. ඔක්කොම උන් කෙල්ලෝ එක්ක එනවා. මම හිපටුවා වගේ තනියෙන් ඇවිත් උද බලාගෙන ඉන්නවා.ෆන්ක්ෂන් වලට ඉන්වයිට් එනකොටත් බයයි.

මම මේ මාසේ 26 පහුවෙලා එන්නම් බන්. 26 දවල් ගැටබේ හාමුදුරුවන්ට වාහනේ දෙන්නම් කිව්වා. එක කරන්න ඕනා. ඒ වැඩ ටික ඉවර වෙලා එන්නම් 30 දිහෑ අනිවාර්යෙන්.මචන්......
ඔය උබේ ගොන් ආතල් පැත්තක තියල වරෙන් බං....
වරෙන් ක්ලිනික් එක පැත්තේ...උබ දන්නවනේ මගේ වෙයරබෞට්ස්.....
අනික ඒ කාලේ වගේ තර්කානුකූලව ඇද ගමු..හා ද?![]()