කැනඩාව ගැන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    ගොඩක් කට්ටිය ලංකාවෙන් පිට පන්නින්න හදන නිසා මේක දැම්ම. අපි රටකට ඉස්තිර පදිංචියට යනකොට වැදගත් වෙන දේවල් තමයි

    (1) බාෂාව ඉංග්‍රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්‍රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා
    (2) ජීවන වියදම ? තනිකඩ ඉන්න කොටයි, ගෙයක් හදාගෙන පවුලක් වෙනකොට ජීවත් වෙන්නයි දෙකක්. සමහර city වල ගෙයක් ගන්නවා කියන එක හීනයක්
    (3) Permanent Residency, Citizenship ගන්න ලේසිද?
    (4) යන නගරේ රස්සාවල් තියෙනද?
    (5) සල්ලි ඉතිරි කරගන්න පුලුවන්ද ?
    (6) දේශගුණය

    සමහර රටවල් ලොකුයි. නගරයකින් නගරය ගොඩක් වෙනස්. වෙනස් රටවල් වගේ

    Best countries to immigrate to my opinion
    (1) Australia
    (2) USA
    (3) Canada/NZ

    Canada is generally cold.

    province( example city )
    British Colombia (Vancouver) = very expensive to live (homes are super expensive, millions of dollars), weather is relatively warm but rainy
    Alberta (Calgary, Edmonton) = cold, there are jobs
    Saskatchewan, Manitoba = very cold, jobs are moderate
    Ontario (Toronto) = very expensive, cold, there are jobs, but there are some other cities you can try
    Quebec = French language

    (I would recommend Calgary. It is a very attractive city now for young people) . You can find all the information related to immigration (eligibility, immigration scheme, how to apply) in government of Canada website (I am not much familiar with this)

    Tax
    If you do a professional job, tax is 30% - 40% or more % of salary. When you add other taxes, half of your salary is going back to government
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,269
    49,621
    113
    සේදවත්ත
    ගොඩක් කට්ටිය ලංකාවෙන් පිට පන්නින්න හදන නිසා මේක දැම්ම. අපි රටකට ඉස්තිර පදිංචියට යනකොට වැදගත් වෙන දේවල් තමයි

    (1) බාෂාව ඉංග්‍රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්‍රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා
    මේක නම් එච්චර ලොකු අවුලක් නෙමෙයි . ලංකාවේ උන් ඕනතරම් යුරොපා රටවල යසට ඉන්නේ කාල බීලා නොමැරි රස්සාවල් බිස්නස් කරගෙන . එක අතකින් මේම මානසිකත්වයක් ලංකාවේ මිනිස්සු අතරේ තියන එක හොදයි නැත්තම් ගාල කඩාගත්ත හරක් වගේ එනවනේ .
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    USA nan hari yan na bn tiyena gun culture ekath ekka :baffled: anika kalu unta full track
    Sirawata matath USA nm set wenne na. Reddit eka balapuwama epa wenawa. Gun violence, police brutality, mentally dearranged people, road rage :sorry::sorry:

    Mama inne Sweden. Me prashna gana kyanawanm
    (1) බාෂාව ඉංග්‍රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්‍රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා. Meka mehe anith patta. Minissu okkoma English katha karanawa. Eth job ekakata ynna nm Swedish puluwan wenna ona. IT walatanm awulak na. Tawa Electrical, tronic, mechanical wage ayatath gemak gahagnna puluwan.

    (2) ජීවන වියදම ? තනිකඩ ඉන්න කොටයි, ගෙයක් හදාගෙන පවුලක් වෙනකොට ජීවත් වෙන්නයි දෙකක්. සමහර city වල ගෙයක් ගන්නවා කියන එක හීනයක්. Loku cost ekak na. samanyen couple ekakata maseta 3000-5000 SEK wage yai. Mehe godak aya rent ekata inne. geyak gannath puluwan.15% athe tyenna ona ituru tika gewanna ganna puluwan

    (3) Permanent Residency, Citizenship ගන්න ලේසිද? PR direct path ekak na. work permit > PR > citizenship. danata tyena widiyata 5 yr walin citizenship ganna puluwan work permit ayata. habai rules tikak tight wei tawa issarahata. danatama work permit rules tight kara

    (4) යන නගරේ රස්සාවල් තියෙනද? Kalin qwa wage language prashne nisa jobs amarui hoyaganna. Food delivery, cleaning wage job tama godak welawata set wenne student ena. habai shape eke gamak gahaganna bari kamak na. Stockholm. Gothernberg main city wala job opportunities wadi, but cost of living wadi

    (5) සල්ලි ඉතිරි කරගන්න පුලුවන්ද ? Puluwan. tax kapilath salli ituru karanna puluwan. but meka depend on lifestyle

    (6) දේශගුණය Winter ekata seethalai, hima watenawa
    ------ Post added on Jan 27, 2023 at 1:17 PM
     
    • Like
    Reactions: NRTG

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මෙහෙ සීතල එහෙම අවුලක් නැහැ යකුනේ ... jacket /glouse දැම්මාම එහෙම සිතල දැනෙන්නෙ නෑ ගෙවල් වහන අනිවර්යෙන් හීට් කරල තියෙන්නෙ ... අනික මාස 5 විතර තමා සීතල තියෙන්නෙ ... සියලු දේවල් සීතලට ගැලපෙන විදියට හදල තියෙන්නෙ ... පිස්සුද මංදා සිංහලුන්ට ... සතියක් දෙකක් යද්දි හුරුවෙනව ...
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    Sirawata matath USA nm set wenne na. Reddit eka balapuwama epa wenawa. Gun violence, police brutality, mentally dearranged people, road rage :sorry::sorry:

    ow bn ape aiya kenek ge black firady ekata dapu order eka amazon eke genapu kalu gani geta wisi karala yanne nikan tarahen wage. u mata cctv ewwa. report kara kiwwa.
     
    • Like
    Reactions: jmzsl

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    "tax is 30% - 40% or more % of salary" mechchara kepenne koheda ban???
    ow. It depends on salary. If you are doing a professional job, significant portion to be paid (for example, 100k income, 25k tax). Other than that there are property taxes, good and services tax etc

    brown skin colour eka gana thread ekak dapanko
    ballo wagee ne salakanne

    Racism is minimum compared to Sri Lanka. In normal society, we couldn't see racism. Canada is built by immigrants from all over. Majority here are immigrants.
    ------ Post added on Jan 27, 2023 at 11:46 PM

    USA nan hari yan na bn tiyena gun culture ekath ekka :baffled: anika kalu unta full track

    No. Gun culture and healthcare are bad in USA. But it is a land of opportunity (ton of well paid jobs). I regret that I did not move to US. I went to US several times. People are friendly than Canada. In any society there is a small percentage of bad people.
    ------ Post added on Jan 27, 2023 at 11:50 PM
     
    • Like
    Reactions: 33000v

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මගේ අද්දැකීම අනුව නම් ..කැනඩාවට වැඩිය හොදට ජිවත් වෙන්න පුලුහන් ස්කෑන්ඩිවෙනියන් රටවල් වල ..
     
    • Like
    Reactions: buddikagayan