පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස කැනඩාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබූ මහජන නියෝජිතයින්ගේ නියෝජනය වන පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා පත් කර ගැනීමේ ඉඩකඩ සලසා දිය යුතු බවත් එය මහජනතාවගේ විනිවිදභාවය ආරක්ෂා කරනු ලබන ක්‍රම වේදයක් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් නිළධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස කැනඩාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
NethNews
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් නිළධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස කැනඩාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
NethNews
Last edited: