ජාත්‍යන්තරේ ජයගන්න ඉතාම ආසන්නයි. ලංකාවෙ නම කැතවෙනවාට අකමැති කවුරුහරි කැනඩාවෙ ඉන්නවා නම් මෙන්න මේ මන්දබුද්ධිකයාට තේරෙන බාසාවෙන් සලකන්න.
මූ කාලයක් තිස්සෙ පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව video කරලා harass කරනවා. රට කොහෙද ඇහුවාම ලංකාවෙ කියනවා. ඇත්තද බොරුද දන්නෙ නෑ ඒත් viral වෙන්නෙ ලංකාවෙ එකෙක් කියලා.
https://www.timesnownews.com/viral/...age-internet-demands-action-article-152918173
මුගෙ instagram එකම තියෙන්නෙ ඔය වගේ video
https://www.instagram.com/jacojaki21/
මේකෙ මූ කියනවා මූ ලංකාවෙ එකෙක් කියලා

මං හිනා වෙවී බැලුවේ ඔක්කොම video ටික