කැනඩා පැන්න කුකුල්ලුන්ටත් .....

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    විහිලු නෙමෙයි. පට්ට වියදමක් දැන් තියෙන්නේ. පහුගිය අවුරුදුවල කරපු දේවල් මේ අවුරුද්දේ කරන්න දෙගුනෙකට කිට්ටුවෙන්න වියදම් කරන්න ඕන😐 කාඩ් තියෙනකං හොඳයි. අතේ සල්ලි අරං ගියොත් අනාතයි.
    meheth wenask na
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    අපිටත් එහෙම තමයි යකෝ... උබලට වැඩි උනේ දෙගුනක් විතරයි... අපි ගොඩක් දේවල් වලට 5 ගුණයක් ගෙවනවා... ලයිට් බිල දැන් 5x වැඩි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව... වතුර 4x විතර....

    මස් කිලෝ එකක් 6x විතර....බිත්තරයක් 6 ගුණයක් විතර.... පාන් ගෙඩියක් 3x .... උබලා දෙගුණයක් වැඩි වෙච්ච එකට අඩනවා...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    light bill eka koheda 5x une? anthimata biththereyak rupiyal 10 ta aduwen thibbe koi kaleda? paan gediyak 60 ta?
     
    hodata mathak karala balanna... eka paarata sudden rise up awe koi kaleda kiyala.. linda unge entire 2x time ekak gena uu kiwe.. maath kiwe masa 4-5 ekak nemei...
     
    • Like
    Reactions: NRTG

    giya awuruddeta sapekshawa light bill eka 5x gewenewa kiyela umba tiyenne....umba giya awurudde 5000 k gewwanan bill eka dan umba uparima 10-11k gewenewa athi...

    mage overall estimate eka badu 2-2.5 x wedi wela tiyenewa...
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    giya awuruddeta sapekshawa light bill eka 5x gewenewa kiyela umba tiyenne....umba giya awurudde 5000 k gewwanan bill eka dan umba uparima 10-11k gewenewa athi...

    mage overall estimate eka badu 2-2.5 x wedi wela tiyenewa...

    ow uba hari 2x wage tamai feel wenne... hebei unit 90 ta adu kenek ge bill eka mam kiwe... unit 90 wadiya ayata increase eka lokuwata feel une na.... 120da koheda passe ehema loku price up ekak une nane..

    mage mathake hari nam unit 85-90 wage use karapu kenek ta awe 700-800 wage range ekaka bill ekak bn... dan 2 time rise up unaa ne laga laga... dan 85-90 bill eka hadala balanna online cal eken... 3500 witara range ekakata athi..
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ow uba hari 2x wage tamai feel wenne... hebei unit 90 ta adu kenek ge bill eka mam kiwe... unit 90 wadiya ayata increase eka lokuwata feel une na.... 120da koheda passe ehema loku price up ekak une nane..
    ewanan itin honda wade.......pinata denna gihilla tama dan puken gihilla tiyenne + horakam 😁
     
    • Like
    Reactions: NRTG and allrights

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිටත් එහෙම තමයි යකෝ... උබලට වැඩි උනේ දෙගුනක් විතරයි... අපි ගොඩක් දේවල් වලට 5 ගුණයක් ගෙවනවා... ලයිට් බිල දැන් 5x වැඩි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව... වතුර 4x විතර....

    මස් කිලෝ එකක් 6x විතර....බිත්තරයක් 6 ගුණයක් විතර.... පාන් ගෙඩියක් 3x .... උබලා දෙගුණයක් වැඩි වෙච්ච එකට අඩනවා...
    කවුද බං අඬන්නේ. ලංකාවේ ජීවත්වෙලා රටකට ගියාට පස්සේ ජීවත් වෙන්න පුලුවන් අවමෙයි උපරිමෙයි ජීවත් වෙන්න ඕන ක්‍රමෙයි ගැන හොඳ අදහසක් එනවා. ඒක සුද්දොන්ට නෑ. උන් නං අඬනවා නොසෑහෙන්න.

    ලංකාවේ උඹලට නං කොච්චර වැඩි වුනත් ගානක් නෑ හැබැයි ගං වල ඉන්න අහිංසක දරුපවුල්කාරයෝ නං පව්.
     
    • Sad
    • Like
    Reactions: NRTG and allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලංකාවේ උඹලට නං කොච්චර වැඩි වුනත් ගානක් නෑ හැබැයි ගං වල ඉන්න අහිංසක දරුපවුල්කාරයෝ නං පව්.

    ado ehema ekak naa bn.. balapan ara uda comment eketh mam kiyala thiyenne unit 90 adu family gena.... 90 adu kiyanne just 4 -6 lights daily on karana family ne bn.... light 6, tv ekai, fridge ekai, fan2i tawa ona nam rice cooker ekai.... moko A/c dana gewal nemei ne... :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado ehema ekak naa bn.. balapan ara uda comment eketh mam kiyala thiyenne unit 90 adu family gena.... 90 adu kiyanne just 4 -6 lights daily on karana family ne bn.... light 6, tv ekai, fridge ekai, fan2i tawa ona nam rice cooker ekai.... moko A/c dana gewal nemei ne... :dull:
    වියදමට අනුව ආදායම වැඩි කරන්න ඕන නැත්තං ලැබෙන ගානට වියදම් අඩුකරන්න ඕන. වෙන නං ගැලවුමක් නෑ. 😐
     
    • Like
    Reactions: allrights and NRTG

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    light bill eka koheda 5x une? anthimata biththereyak rupiyal 10 ta aduwen thibbe koi kaleda? paan gediyak 60 ta?
    Gotabhaya-with-BBS.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ado ehema ekak naa bn.. balapan ara uda comment eketh mam kiyala thiyenne unit 90 adu family gena.... 90 adu kiyanne just 4 -6 lights daily on karana family ne bn.... light 6, tv ekai, fridge ekai, fan2i tawa ona nam rice cooker ekai.... moko A/c dana gewal nemei ne... :dull:
    ewunata lankawe gov ekata anuwa uba oya kiyana serama eletric items supokabogi bhanda. ehema naththe bulb witharai
     
    • Sad
    Reactions: allrights