කැනඩා යන්න උපදෙස්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මගෙ යාලුවෙක් ඉන්නවා. ඌට නම් පට්ට ලක් එකක් වැදුනෙ. ලංකාවෙ දි යාලු වුණ කෙල්ලට PR තිබිලා. දැන් එහෙ සැපේ ඉන්නවා.
     
    • Like
    Reactions: 7187962

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    අර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
     
    • Like
    Reactions: 7187962

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    අර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
    Mama awrudu 4k yalu wela hitapu kellata USA yanna set una. Masa 3n mata boot eka thibba ballek wage
     
    • Like
    Reactions: 7187962

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්‍යාපනයකුත් නෑ ඉතින් සාමන්‍ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා
    itin bn oya dekama nathnam uba yanna hithan inne kohomada? ehema yna puluwan nam lankawama canada wala mea weddi :P
    anika canada seethala wadi country ekak. uda dagena gihin ina bari wunoth kohomda athal eka. owa okkomala balapan issella.
     
    • Like
    Reactions: 7187962 and Ryan08

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    අර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
    athatama mathath meka prashnayk .. media wala ina goadk aya , eyalage daruwo aniwa rata ..

    Ehema yanna ba ne mahaththaya... At least a Diploma and 5 years Job Experience Must or Student Visa yanna puluwan,. but salli pennanna ona

    monawda ban diploma , 1 year aulk nadoo
    ------ Post added on Jul 15, 2021 at 11:02 AM
     

    chamitha85

    Active member
  • Jul 6, 2021
    7
    5
    33
    Lankawe aya karana facebook group ekak thiyenawa "Canadawata Enna Maga" kiyala. Ekata join wenna. Godak dewal eken danaganna puluwan.
     
    • Like
    Reactions: SMG70

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    WES eken ubey education qualifications evaluate kara ganna, ethakota therei ubata thiyena diploma eka Canada wala accepted da nadda kiyalaa.

    IELTS hodata score karanna.

    Salli tikak ekathu karaganna wenawaa mokada oyaa funds penanna ona. Canada wala funds case eka mey lagadi tikak wadi karaa.

    Wadi wayasata yanna kalin yanna balanna, mokada wayasa wadi wenna wenna PR points adu wenawaa.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩෝ පිස්සුද බං ඉපදුනු රට දාල යන්න? මෙන්න මෙහේ ජොබක් කරන් ශේප් එකේ හිටපං