Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැනඩා රටේ අධ්යාපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Canada වලට VISA apply කරන එකත් වෙනම project එකක් බන්. නොදන්න කමට කරන්න ගිහිල්ලා VISA Reject වෙලා ඉන්නේ.. ආයිත් මම IELTS කරනවා..

Uni වලට ලේසියෙන් Admission දෙන්නේ නෑ. Email එකක් දෑම්මාම Reply එකක් එන්න මාසයක් විතර බලන් ඉන්න ඔනේ.

උබේ දෑනට තියෙන Qualification වලට වඩා අඩු level එකේ program වලට apply කරන්න එපා.. VISA reject වෙනවා.. eg. උබට දෑනට Degree එකක් තියෙනවනම් Master එකකටම පලයන් .. Diploma වලට යන්න එපා..

Bank balance එකේ මාස 6ක History එකක් තියෙන්න ඕනේ.. Employment History එක බලනවා.. උබ ආයිත් ලන්කාවට එනවා කියලා ඔප්පු කරන්න මොනවා හරි ඕනේ.. උබේ නමට තියෙන ගෙයක්. Office එකෙන් ගත්ත Letter එකක්..වගේ ඒවා..

උබට කියන්න තියෙන්නේ මේ වෑඩේ නම් කලබලේ කරන්න පුලුවන් එකක් නම් නෙමේ.. උබට මේ අවුරුද්දේම යන්න ඕනා නම් ඔය අදහස අත අර ගනින්. Ausi පලයන්. මාසෙන් Visa එක ගන්න පුලුවන්.

නෑත්නම් මෙන්න මේ Uni වල බලපන්. මම දෑනට හොදයි කියලා Shortlist කර ගත්ත එක.. September / Fall Session and January / Winter Session

Private ඒවාට යන්න එපා.. PGWP එක දෙන්නේ නෑ කියනවා. Risk එකක් ගන්න බෑ නේ..

University of Alberta

University of Calgary

University of British Columbia

University of Ontario Institute of Technology

University of Toronto (expensive)

University of Waterloo

තව මොනවා හරි දෑන ගන්න ඕනා නම් අහපන්.

[QUOTE="Aakhri Pasta, post: 23257287, member: 553109"] [SIZE="4"]Canada වලට VISA apply කරන එකත් වෙනම project එකක් බන්. නොදන්න කමට කරන්න ගිහිල්ලා VISA Reject වෙලා ඉන්නේ.. ආයිත් මම IELTS කරනවා.. :baffled::baffled: Uni වලට ලේසියෙන් Admission දෙන්නේ නෑ. Email එකක් දෑම්මාම Reply එකක් එන්න මාසයක් විතර බලන් ඉන්න ඔනේ. :sorry::sorry: උබේ දෑනට තියෙන Qualification වලට වඩා අඩු level එකේ program වලට apply කරන්න එපා.. VISA reject වෙනවා.. eg. උබට දෑනට Degree එකක් තියෙනවනම් Master එකකටම පලයන් .. Diploma වලට යන්න එපා.. Bank balance එකේ මාස 6ක History එකක් තියෙන්න ඕනේ.. Employment History එක බලනවා.. උබ ආයිත් ලන්කාවට එනවා කියලා ඔප්පු කරන්න මොනවා හරි ඕනේ.. උබේ නමට තියෙන ගෙයක්. Office එකෙන් ගත්ත Letter එකක්..වගේ ඒවා.. උබට කියන්න තියෙන්නේ මේ වෑඩේ නම් කලබලේ කරන්න පුලුවන් එකක් නම් නෙමේ.. උබට මේ අවුරුද්දේම යන්න ඕනා නම් ඔය අදහස අත අර ගනින්. Ausi පලයන්. මාසෙන් Visa එක ගන්න පුලුවන්. නෑත්නම් මෙන්න මේ Uni වල බලපන්. මම දෑනට හොදයි කියලා Shortlist කර ගත්ත එක.. September / Fall Session and January / Winter Session Private ඒවාට යන්න එපා.. PGWP එක දෙන්නේ නෑ කියනවා. Risk එකක් ගන්න බෑ නේ.. University of Alberta University of Calgary University of British Columbia University of Ontario Institute of Technology University of Toronto (expensive) University of Waterloo තව මොනවා හරි දෑන ගන්න ඕනා නම් අහපන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom