කැන්ඩි ගිෆ්ට් වවුචර් සල්ලි කරගන්න විදියක් ෆුඩ්සිටියෙන් බඩු ගන්න මට

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං මට කැන්ඩි එකේන් බඩු ගන්න රුපියල්5000ක ගිෆ්ට් කාඩ් හම්බුනා.දෙදාහෙ කාඩ්2කුයි දාහෙ කාඩ්1කුයි..
    මට වැඩක් නෑ ඇදුම් මේ වෙලාවේ.. ඇදුම් තියනවා ටිකක්..
    මට මේ වෙලාවේ ඇදුම් වලට වඩා කෑම වටිනවා..
    මේ කාඩ් සල්ලි කරගෙන ෆූඩ්සිටි1න් බඩු ගන්න විදියක් නැද්ද මට ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මචං මට කැන්ඩි එකේන් බඩු ගන්න රුපියල්5000ක ගිෆ්ට් කාඩ් හම්බුනා.දෙදාහෙ කාඩ්2කුයි දාහෙ කාඩ්1කුයි..
    මට වැඩක් නෑ ඇදුම් මේ වෙලාවේ.. ඇදුම් තියනවා ටිකක්..
    මට මේ වෙලාවේ ඇදුම් වලට වඩා කෑම වටිනවා..
    මේ කාඩ් සල්ලි කරගෙන ෆූඩ්සිටි1න් බඩු ගන්න විදියක් නැද්ද මට ?
    Buy cloths and resell
    Sell card for girl on discount