Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
25 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
~කැන්ඩි 5000යි~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූරුවා....? කවුද යකෝ බූරුවා....

මම පෙරදිග සංගීතය තෝරාගත්තේ මට හැකියාවක් තියෙන නිසා...

සමහර විට කට්ටියට මතක ඇති .....

මම චිත්‍ර එපා වෙලා සංගීතෙට මාරුවෙනකොට අපේ සංගීත මැඩම් සින්දුවක් කියන්න කීවා..

වෙන මොකටවත් නෙවෙයි මට හැකියාවක් තියෙනවද බලන්න....

යකෝ මම සින්දුවේ පේලි දෙකයි කිවේ...

මෙන්න මැඩම් ඉකි ගහ ගහා අඬනවා

මම ඇහුවා ඇයි මැඩම් කියලා

මෙන්න බොලේ මෙයා කියාපි....

"තව පොඩ්ඩෙන් කැලේ පිපුන මලක් කැලේම පරවෙලා යන්න ඉඩ තිබුණා...

මට සන්තෝසෙට පුතේ කදුලු වැටුනේ ....

ඔයාට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ කියලා..."

කවුරුත් මාව නොමග යැව්වේ නෑ...

මගේ දක්ෂතාවය අගයකරා මිසක්...

කොල්ලෝ එදායින් පස්සේ මට ජෝති වගේ කීවේ කොලොප්පමට නෙවේ යකෝ...

මට තිබුණු අනගිභවනීය උත්කෘෂ්ට ගායන හැකියාව අගය කිරීමක් විදියට

කොහෙද උඹට ඒක තේරෙන් නැති හැටියක්....

උඹ මොනවා උනත් අන්තිමට ඇත්ත කතාවක් කියලා තියෙනවා...

අර පවත්වපු එළකිරි ගෙට් ඒක ගන්න...

අපි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නැනේ...

මතකනේ බස් කීයක් මල්වත්ත ඉස්සරහ නැවත්තුවද කියලා

එදා මල්වත්ත ඉස්සරහා අපේ කට්ටිය පොරකනකොට....

පොලිස් මාමෙකුත් ඇවිත් ඇයි ඇහුවා.මතකද?...

මම කියපුවම කලබලයක් නෑ මාමේ එළකිරි ගෙට් එකේ සෙනග කියලා තමා පොර ගියේ...

අන්න එහෙම වැඩක් කරන්න අපෙන් ඉගෙන ගනින්

මොනවා උනත් බොහොම ස්තුතියි සුභ ප්‍රර්ථනා කරාට සුදූ......

(හිටපන් මටත් දවසක් එයිනේ මයික් එක off කරලා තියේද්දී ,වයලින් ගහලා අපිට ඇවිත් පොර ටෝක් දුන්න ඒවා ගැන කියලා තොට යන එන මන් නැති කරන්න අවස්තාවක්...)

[QUOTE="kandya, post: 13015215, member: 289780"] [SIZE="3"]බූරුවා....?:angry: කවුද යකෝ බූරුවා....:growl: මම පෙරදිග සංගීතය තෝරාගත්තේ මට හැකියාවක් තියෙන නිසා...:dull: සමහර විට කට්ටියට මතක ඇති ..:sorry:... මම චිත්‍ර එපා වෙලා සංගීතෙට මාරුවෙනකොට අපේ සංගීත මැඩම් සින්දුවක් කියන්න කීවා..:yes: වෙන මොකටවත් නෙවෙයි මට හැකියාවක් තියෙනවද බලන්න...;). යකෝ මම සින්දුවේ පේලි දෙකයි කිවේ... මෙන්න මැඩම් ඉකි ගහ ගහා අඬනවා:shocked: මම ඇහුවා ඇයි මැඩම් කියලා :yes: මෙන්න බොලේ මෙයා කියාපි.... "තව පොඩ්ඩෙන් කැලේ පිපුන මලක් කැලේම පරවෙලා යන්න ඉඩ තිබුණා... මට සන්තෝසෙට පුතේ කදුලු වැටුනේ .:(... ඔයාට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ කියලා...:yes:" කවුරුත් මාව නොමග යැව්වේ නෑ...:no: මගේ දක්ෂතාවය අගයකරා මිසක්...:cool: කොල්ලෝ එදායින් පස්සේ මට ජෝති වගේ කීවේ කොලොප්පමට නෙවේ යකෝ...:no: මට තිබුණු අනගිභවනීය උත්කෘෂ්ට ගායන හැකියාව අගය කිරීමක් විදියට :yes::dull: කොහෙද උඹට ඒක තේරෙන් නැති හැටියක්....:no: උඹ මොනවා උනත් අන්තිමට ඇත්ත කතාවක් කියලා තියෙනවා... අර පවත්වපු එළකිරි ගෙට් ඒක ගන්න... අපි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නැනේ...:sorry: මතකනේ බස් කීයක් මල්වත්ත ඉස්සරහ නැවත්තුවද කියලා ;) එදා මල්වත්ත ඉස්සරහා අපේ කට්ටිය පොරකනකොට.... පොලිස් මාමෙකුත් ඇවිත් ඇයි ඇහුවා.මතකද?...:dull: මම කියපුවම කලබලයක් නෑ මාමේ එළකිරි ගෙට් එකේ සෙනග කියලා තමා පොර ගියේ... අන්න එහෙම වැඩක් කරන්න අපෙන් ඉගෙන ගනින් :dull: මොනවා උනත් බොහොම ස්තුතියි සුභ ප්‍රර්ථනා කරාට සුදූ..:love::love:.... [COLOR="Yellow"](හිටපන් මටත් දවසක් එයිනේ මයික් එක off කරලා තියේද්දී ,වයලින් ගහලා අපිට ඇවිත් පොර ටෝක් දුන්න ඒවා ගැන කියලා තොට යන එන මන් නැති කරන්න අවස්තාවක්...) [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom