දැනුමට යමක්. [වෙන තැනක කමෙන්ට් කරපු එකක් ත්‍රෙඩ් එකක් දානවා කාට හරි උවමනා වෙයි කියල]
කැන්සර් බෙහෙත් ගන්න යනව නම් ෆාමසි වලට වැඩේ වෙන දිනේ කියන්න එපා. මුලින්ම තියෙනවද කියල විතරක් අහපල්ලා. එතකොට සති දෙකක් විතර ඉස්සරහ දිනයක් කියපල්ලා. බෙහෙතෙ නම විතරක් දාගෙන ගිහින්.
ප්‍රයිස් එක කන්ෆර්ම් කලාම එවෙලෙ ගනින්. මේක ගොඩක් දුරට සීත කල බෙහෙත් වලට මහරගම වටේ ෆාමසි වලින් කරන කැරිම කැරි වැඩක්. බඩු තියෙනවා කියනවා මුලින් ඇහුවාම සාධාරණ ගාණකුත් කියනවා.
ඒත් ට්‍රීට්මන්ට් එක කරන දවසෙම හදිසියට ගිහින් ඇහුවොත් බඩු නෑ ඇරේන්ජ් කරල දෙන්නම් කියල වෙන තැනකට යවනවා, 35000ක් වෙන බෙහෙත එතනට ගියාම ලක්ශෙ පැනලා. අර ෆාමසි එකෙන්මයි බඩුව එවන්නෙ. සීත කරන නිසා කස්ටමර් අසරණයි කියල දන්නව. සමහර ඩොක්ටර් කැරියොත් මේකට සම්බන්දයි. සම්පූර්ණ නම ලියන්නෙ නැතුව මාක් දාලා එවන එකෙක් ඉන්නවලු එතන.

තම්බි ඉන්නො වැල්ලවත්ත රෙදි මෝලෙ