කැන්සර් බෙහෙත්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එ වගෙම මිනිස්සුන්ගෙ ලෙඩ හොඳ wenna kiyala සෙත් පතා බොදි පූජා තියල , පිරිත් පැන් පොවල වැඩකුත් නැ. මතකද ගනයො හෙලිකොප්ටරෙන් පිරිත් පැන් දැම්මා මාස්ක් ekakuth දාගෙන කොලඹට උඩින්?

    එතකොට පිළිකා රොගීයාගෙ මාලු කැල්ලත් හොරා කාපු ජාතිය කවුද? උඹ හිතනවාද කොලඹ පැත්තෙ රාජ්ය අයතන වල තම්බි පිරිලා කියලා?
    ------ Post added on Jan 16, 2026 at 6:11 PM

    අපි කියල මුනා කොරන්ටද අප්පා
    උයාගෙ දෙයියොන්ගෙම products නෙ ඒවත් / අපිත්
    හැබැයි උ්යාගෙ දෙයියොන්ට වරදින්ට විදියක් නම් නැතිය කියනවා නෙහ්
    මුකක් හරි හේතුවක් ඇති ඒ වගෙ products මවන්ටත්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම අපේ කෙනෙක්ට බෙහෙත් ගන්න ඔතනට එක්කන් ගියා සෑහෙන දවසක්. එතකොට සමහර බෙහෙත් ගන්න ෆාමසි එකක් සෙට් කරගෙන හිටියේ. ඒ දවස් වල මට මතක හැටියට ඒක තිබුනේ අලුතින් හදන බිල්ඩින් එක ඉස්සරහා. ෆාමසි එක සහ පොඩි රෙස්ටුවරන්ට් එකක් කරා ඒ අය.

    එතනින් දිගටම ගත්තු නිසා එම මුදලටම බෙහෙත් දුන්නා.
     
    • Like
    Reactions: Inigo Montoya

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    අපි අදුරන කෙනෙකුට ඕනේ ලගදි ඕනේ වෙලා අපේක්ෂා එක ඉස්සරහ ෆාමසි එකකින් රු.58000ක් කියපු ඉන්ජෙක්ෂන් එක රු.37000ට නාරාහේන්පිට Pro Health කියලා බෙහෙත් ගෙන්නන තැනකින් ගත්තා ඒගොල්ලෝ.
    Cool Box එකක දාලා දෙන ඉන්ජෙක්ෂන් එකක්. 10-15ක් වගේ විදින්න වෙයි කිව්වහම 1අ ගානේ දීලා තිබුන තොග මිලටම. Ceyoka කියලා තැනකිනුත් ඒ ගානටම දෙනවා.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    අපි අදුරන කෙනෙකුට ඕනේ ලගදි ඕනේ වෙලා අපේක්ෂා එක ඉස්සරහ ෆාමසි එකකින් රු.580000ක් කියපු ඉන්ජෙක්ෂන් එක රු.370000ට නාරාහේන්පිට Pro Health කියලා බෙහෙත් ගෙන්නන තැනකින් ගත්තා ඒගොල්ලෝ. Cool Box එකක දාලා දෙන එකක්. Ceyoka කියලා තැනකිනුත් ඒ ගානටම දෙනවා.
    Lankawe 100% free saukya sewayak na.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    අපි අදුරන කෙනෙකුට ඕනේ ලගදි ඕනේ වෙලා අපේක්ෂා එක ඉස්සරහ ෆාමසි එකකින් රු.580000ක් කියපු ඉන්ජෙක්ෂන් එක රු.370000ට නාරාහේන්පිට Pro Health කියලා බෙහෙත් ගෙන්නන තැනකින් ගත්තා ඒගොල්ලෝ.
    Cool Box එකක දාලා දෙන ඉන්ජෙක්ෂන් එකක්. 10-15ක් වගේ විදින්න වෙයි කිව්වහම 1අ ගානේ දීලා තිබුන තොග මිලටම. Ceyoka කියලා තැනකිනුත් ඒ ගානටම දෙනවා.
    මෙන්න මේ වගේ බෙහෙත් වලට තමයි අර මැච් එක ගහන්නෙ, මම හරි නම් ඔය 3යි හැත්තෑව කියන බෙහෙත් එක ලංකාවට ගේන තැනින් එද්දි තවත් කීප ගුණයක් අඩුයි. කැන්සර් කිව්වම කීය ගියත් හිඟාකාලා හරි වියදම් කරනව කියල දන්න නිසා එන්නෙ

    මම අපේ කෙනෙක්ට බෙහෙත් ගන්න ඔතනට එක්කන් ගියා සෑහෙන දවසක්. එතකොට සමහර බෙහෙත් ගන්න ෆාමසි එකක් සෙට් කරගෙන හිටියේ. ඒ දවස් වල මට මතක හැටියට ඒක තිබුනේ අලුතින් හදන බිල්ඩින් එක ඉස්සරහා. ෆාමසි එක සහ පොඩි රෙස්ටුවරන්ට් එකක් කරා ඒ අය.

    එතනින් දිගටම ගත්තු නිසා එම මුදලටම බෙහෙත් දුන්නා.
    බොහොම ටික දෙනෙක් හරියට කරනව, උන්ටත් ෆෝස් කරගෙන එන්නෙ. එක්තරා විදියක පාතාලයක්. මේක ගැන කතා කරන්න ගිහින් ඔබ තුමාගෙ පළාතෙ ජීවත් වන ඔතනට වෙලා ඉන්න නිළධාරියෙක් මාත් එක්ක ගේමටත් ආවා :D
    ------ Post added on Jan 16, 2026 at 7:25 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බොහොම ටික දෙනෙක් හරියට කරනව, උන්ටත් ෆෝස් කරගෙන එන්නෙ. එක්තරා විදියක පාතාලයක්. මේක ගැන කතා කරන්න ගිහින් ඔබ තුමාගෙ පළාතෙ ජීවත් වන ඔතනට වෙලා ඉන්න නිළධාරියෙක් මාත් එක්ක ගේමටත් ආවා :D
    කොහොමත් පිළිකාව කියන්නේ සාමාන්‍ය ලෙඩක් දැන් ලෝකේ. පිළිකා රෝගීන් ජීවත් වෙනවා වෙන අයට වඩා.

    බෙහෙත් ගණන් නිසා ලංකාවේ ඒවා අඩුයි. රජයට උනත් ඔය බෙහෙත් වලට වියදම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

    මමත් මගේ කෙනාට බෙහෙත් ගෙන්න ගන්න බැලුවා. ඒත් ඒ රටෙන් රීලිස් එක දෙන්නේ නැහැ. ඒකයි.

    පෙළක් විට පොලිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් කරාට සමහර ඒවා දෙන්නේ නැහැ. මොකද ඒවා මිල අධිකයි. වික්ටර් අයිවන්ගේ ලිපියක් ඇති. ඒක කියවන්න. මේ සියලු දේ පැහැදිලි කරලා තියෙනවා. මීට වසර ගානකට කලින්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    කොහොමත් පිළිකාව කියන්නේ සාමාන්‍ය ලෙඩක් දැන් ලෝකේ. පිළිකා රෝගීන් ජීවත් වෙනවා වෙන අයට වඩා.

    බෙහෙත් ගණන් නිසා ලංකාවේ ඒවා අඩුයි. රජයට උනත් ඔය බෙහෙත් වලට වියදම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

    මමත් මගේ කෙනාට බෙහෙත් ගෙන්න ගන්න බැලුවා. ඒත් ඒ රටෙන් රීලිස් එක දෙන්නේ නැහැ. ඒකයි.

    පෙළක් විට පොලිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් කරාට සමහර ඒවා දෙන්නේ නැහැ. මොකද ඒවා මිල අධිකයි. වික්ටර් අයිවන්ගේ ලිපියක් ඇති. ඒක කියවන්න. මේ සියලු දේ පැහැදිලි කරලා තියෙනවා. මීට වසර ගානකට කලින්.
    ඒ ලිපිය තියෙනම් දාන්නකො. සර්ච් කලා අහු උනේ නෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    අපි අදුරන කෙනෙකුට ඕනේ ලගදි ඕනේ වෙලා අපේක්ෂා එක ඉස්සරහ ෆාමසි එකකින් රු.580000ක් කියපු ඉන්ජෙක්ෂන් එක රු.370000ට නාරාහේන්පිට Pro Health කියලා බෙහෙත් ගෙන්නන තැනකින් ගත්තා ඒගොල්ලෝ.
    Cool Box එකක දාලා දෙන ඉන්ජෙක්ෂන් එකක්. 10-15ක් වගේ විදින්න වෙයි කිව්වහම 1අ ගානේ දීලා තිබුන තොග මිලටම. Ceyoka කියලා තැනකිනුත් ඒ ගානටම දෙනවා.
    pro health hodai thama
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අපි අදුරන කෙනෙකුට ඕනේ ලගදි ඕනේ වෙලා අපේක්ෂා එක ඉස්සරහ ෆාමසි එකකින් රු.580000ක් කියපු ඉන්ජෙක්ෂන් එක රු.370000ට නාරාහේන්පිට Pro Health කියලා බෙහෙත් ගෙන්නන තැනකින් ගත්තා ඒගොල්ලෝ.
    Cool Box එකක දාලා දෙන ඉන්ජෙක්ෂන් එකක්. 10-15ක් වගේ විදින්න වෙයි කිව්වහම 1අ ගානේ දීලා තිබුන තොග මිලටම. Ceyoka කියලා තැනකිනුත් ඒ ගානටම දෙනවා.
    :confused: 370000ට gaththe 1 k da, neththam me 10-15 yana okkoma set ekada bn. adenawa
     
    • Sad
    Reactions: Erzo

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අඩො හෙළ බෞද්දයො පිළිකා රොගින් ගෙනුත් ගසා කනවාද?
    Karanawanam itin thirisanma wede oka ..

    oya minissungen gahanawa kiyanne e miniha sathektath wada pahath ekek ..

    unta wenama soul akak hadanna ona

    :confused: 370000ට gaththe 1 k da, neththam me 10-15 yana okkoma set ekada bn. adenawa
    Normal one month beheth walata 72000 yana minissu innawa machan
    ------ Post added on Jan 17, 2026 at 12:20 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    පිස්සු හැදෙනවා! මිනිස්සු බලපොරොත්තු අත්හරින එක අහන්නත් දෙයක්ද ඉතින්.
    මුන් ඕවා කරන්නේ ජිවත්වෙන්නද බන් ..ඊට හොදයිනේ බෙහෙත් ගන්න එන එකා මරලා සල්ලි ටික ගත්තනම් ඒක නම්බුයි නේ ….ළමයින්ට කන්න දෙන්නේ කොහොමද ඔය සල්ලි වලින්…

    ඔය ලෙඩේ හැදුන මිනිස්සු විදවනවා .ඒ.පව්ල්වල උන් සල්ලි හොයන්න විදවනවා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    :confused: 370000ට gaththe 1 k da, neththam me 10-15 yana okkoma set ekada bn. adenawa
    Mistake බින්දුවක් වැඩිවෙලා. 1k Rs.37000යි. ඒවා 15ක්. මාසෙකට ඉන්ජෙක්ෂන් 4ක් ගහලා.

    සමහර ඉන්ජෙක්ෂන් තියෙනවා ලක්ෂ 1.2ක් විතර වෙන. කෑන්සර් එකක් හැදුනා කියන්නෙ බර වියදමක් යනවා.