Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් යූ ටියුබ් චැනල් එකකද තිබ්බේ

එහෙම එක අවයවනක නිශ්චිත කෘතයක් ඉටු කරන්න අනුවර්තනය වුන සයිලයක් වෙන අවයවයක හැදෙන එක නෙමෙයි පිළිකාවක් කියන්නේ. ඕනම සයිලයක, සයිල චක්‍රයේ එක අවස්ථාවක ඉදන් ඒක replicate වෙලා හදන සයිලේ ඒ අවස්ථාවම වෙනකන් සයිල චක්‍රය යාමනය කරන්නේ යාමක සාධක මගින්. ඒ යාමක සාධක වලට අපේක්ෂිත සාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වලා සයිල චක්‍රය පවත්වගෙන, අපේක්ෂිත කෘත්‍ය ඉටු කරලා, replicate වෙලා, මැරෙන එක තමයි සයිලයක සාමාන්‍ය කෘත්‍ය. ඔය යාමනය සිද්ධ වෙන්නේ DNA අනුවල ජාන මගින්. DNA අනුවකට හානි වුනොත් ඒක repair කර ගන්න හෝ apoptosis trigger වෙන්න බලපාන pathways ගොඩක් තියෙනවා. මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. apoptosis යාමනය කරන්නේ p53 වගේ tumor suppressor gene වලින්. ගොඩක් පිළිකා සයිල වල පොදුවේ p53 gene mutation එකක් තියෙනවා. ඒ නිසා දැනට imo, tumor suppressor genes වලට වෙන හානියකින් තමයි පිළිකා සයිලයක් පටන් ගනන මුල් වෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා තාම හරියට හොයාගෙන නැහැ. hypotheses ගොඩක් තියෙනවා. පිලිකා සයිලය, ඒක පටන් ගත්ත සාමාන්‍ය සයිලය වගේ සයිල චක්‍රය යාමනය කරන සාධක වලට ප්‍රතිචාර දක්වන්නැතුව, පාලනයකින් තොරව වර්ධනය වෙලා නව සයිල හදනවා. මේවගෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු වෙන්නෙත් නැ. පටන් ගත්ත තැන තියෙන නොර්මල් සයිල වලින් හැදිලා තියෙන පටකය ආක්‍රමණය කරලා ගෙඩියක් විදිහට එක රොත්තක් වගේ හැදෙනවා මුලින්. පස්සේ පිළිකා සයිල රොත්තෙන් සමහර සයිල ගැලවිලා ගිහින් අනිත් අවයව වලත් මේ වගේම වර්ධනය වෙනවා. Primary tumor එක පටන් ගත්ත අවස්ථාවේ මුල් අවධියේදි immune system එකට අදුරගන්න පුලුවන් වෙන අවස්ථා තියෙනවා. එහෙම වුනොත් හොදයි. immune system එක bypass කරන්න සහ chemotherapy වගේ drugs වලින් වෙන හානිය අවම කර ගන්න උචිත විදිහට අනුවර්ථනය වෙන්නත් මේ පිළිකා සයිල වලට පුලුවන්. මෙතන තනිකර සර්වයිවල් ගේම් එකක් යන්නේ. අන්තිමට අවයවවලට වෙන හානිය සහ අවයවයෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු නොවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මැරෙන්නේ.

immume system එක හරියට ටිපර් වුනොත්/ කරොත් stage 4 cancer එකක් වුනත් හොද කරන්න පුලුවන්.

[QUOTE="Fiona Dabare, post: 30979897, member: 586428"] මේකත් යූ ටියුබ් චැනල් එකකද තිබ්බේ 😊 එහෙම එක අවයවනක නිශ්චිත කෘතයක් ඉටු කරන්න අනුවර්තනය වුන සයිලයක් වෙන අවයවයක හැදෙන එක නෙමෙයි පිළිකාවක් කියන්නේ. ඕනම සයිලයක, සයිල චක්‍රයේ එක අවස්ථාවක ඉදන් ඒක replicate වෙලා හදන සයිලේ ඒ අවස්ථාවම වෙනකන් සයිල චක්‍රය යාමනය කරන්නේ යාමක සාධක මගින්. ඒ යාමක සාධක වලට අපේක්ෂිත සාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වලා සයිල චක්‍රය පවත්වගෙන, අපේක්ෂිත කෘත්‍ය ඉටු කරලා, replicate වෙලා, මැරෙන එක තමයි සයිලයක සාමාන්‍ය කෘත්‍ය. ඔය යාමනය සිද්ධ වෙන්නේ DNA අනුවල ජාන මගින්. DNA අනුවකට හානි වුනොත් ඒක repair කර ගන්න හෝ apoptosis trigger වෙන්න බලපාන pathways ගොඩක් තියෙනවා. මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. apoptosis යාමනය කරන්නේ p53 වගේ tumor suppressor gene වලින්. ගොඩක් පිළිකා සයිල වල පොදුවේ p53 gene mutation එකක් තියෙනවා. ඒ නිසා දැනට imo, tumor suppressor genes වලට වෙන හානියකින් තමයි පිළිකා සයිලයක් පටන් ගනන මුල් වෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා තාම හරියට හොයාගෙන නැහැ. hypotheses ගොඩක් තියෙනවා. පිලිකා සයිලය, ඒක පටන් ගත්ත සාමාන්‍ය සයිලය වගේ සයිල චක්‍රය යාමනය කරන සාධක වලට ප්‍රතිචාර දක්වන්නැතුව, පාලනයකින් තොරව වර්ධනය වෙලා නව සයිල හදනවා. මේවගෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු වෙන්නෙත් නැ. පටන් ගත්ත තැන තියෙන නොර්මල් සයිල වලින් හැදිලා තියෙන පටකය ආක්‍රමණය කරලා ගෙඩියක් විදිහට එක රොත්තක් වගේ හැදෙනවා මුලින්. පස්සේ පිළිකා සයිල රොත්තෙන් සමහර සයිල ගැලවිලා ගිහින් අනිත් අවයව වලත් මේ වගේම වර්ධනය වෙනවා. Primary tumor එක පටන් ගත්ත අවස්ථාවේ මුල් අවධියේදි immune system එකට අදුරගන්න පුලුවන් වෙන අවස්ථා තියෙනවා. එහෙම වුනොත් හොදයි. immune system එක bypass කරන්න සහ chemotherapy වගේ drugs වලින් වෙන හානිය අවම කර ගන්න උචිත විදිහට අනුවර්ථනය වෙන්නත් මේ පිළිකා සයිල වලට පුලුවන්. මෙතන තනිකර සර්වයිවල් ගේම් එකක් යන්නේ. අන්තිමට අවයවවලට වෙන හානිය සහ අවයවයෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු නොවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මැරෙන්නේ. immume system එක හරියට ටිපර් වුනොත්/ කරොත් stage 4 cancer එකක් වුනත් හොද කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom