කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    හතර අතේ මැරෙනවා බං කැන්සර් වලින් මිනිස්සු දැන්. පැතිරෙන එක පට්ටම වැඩී. කොහොමත් කොච්චර පරිස්සම් උනත් විස දාපු බාල කෑම, කිරිපිටි ටිකේ ඉදන් තියන පිලිකා කාරක,වී ටිකට පවා ගහන විස, වායු දූෂණය...etc වගේ අපිට පාලනේ කරන්න බැරි කේස් නිසා පිලිකා හැදෙන එක නවත්තන්න බෑ. හැදුනම කලින්ම හොයාගෙන treatments වලට යන එක තමා අපිට තියන එකම ඔප්ශන් එක.

    මට හිතෙන විදිහටනම් කැන්සර් වලට බෙහෙතක් හොයාගන්නවටත් වඩා පට්ටම වටිනවා ඇගේ කොහෙහරි පිලිකා සෛල හැදෙනවද කියලා එක ටෙස්ට් එකෙන් බලාගන්න පුලුවන් වියදම් අඩු ටෙස්ට් එකක් හොයාගන්න පුලුවන්නම්.

    මොකද ඔය කැන්සර් 90%ක්ම මුල්ම ස්ටේජ් එකේදි අදුනගත්තනම් සම්පූර්ණෙන්ම වගේ හොදකරන්න පුලුවන් Treatments දැනටමත් ඕනෙතරම් තියනවා. අවුල වෙන්නෙ ගොඩක්ම කැන්සර් වල රෝග ලක්ෂණ එලියට එන්නෙ Stage 3/4 වගේ ගියාම. එතකොට අදුනගන්නකොට ඉතිං ප්‍රකෝටිපතියෙක් උනත් කොච්චර සල්ලි වියදම් කරන්න පුලුවන් උනත් බේරෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. වෙලාව හොද නිසා වෙන ලෙඩකට ටෙස්ට් කරනකොට කැන්සර් එකක් අහුවෙන උන්ගෙ තමා ගොඩක් වෙලාවට stage 1 එකේදි කැන්සර් අදුනගන්න පුලුවන්.

    ෆුල් බොඩි චෙකප් එකක් කරත් ඒකෙන් කැන්සර් අහුවෙන්නෙ නෑ. දැනට කැන්සර් අදුනගන්න තියෙන්නෙ CT, MRI වගේ ටෙස්ට් හෙනම ගනන්නෙ? අනික ඒවගෙත් ෆුල් බොඩි කැන්සර්ස් හොයන්න අමාරුයි. ටාගට් කරපු ඒරියා වලටනෙ ඒවත් කරන්නෙ. හැදිලා තියන ටියුමර්ස් ගොඩක් පොඩි නම් ඒත් හොයාගන්න චාන්ස් එක අඩුයි. ඒවගේ ටෙස්ට් එකක් ලොකු ගානක් දීල කරගන්නෙ රෝග ලක්ෂණ ඇවිල්ලා හොදටම අමාරු උනාමනෙ ගොඩක් වෙලාවට එතකොට බඩු හරි.

    ඒ වෙනුවට හැමෝටම තනියම හරි ගිහින් කරගන්න පුලුවන් ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එකක්, Blood Sugar ටෙස්ට් එකක් වගේ කොස්ට් එක අඩු සිම්ලප් ටෙස්ට් එකක් හොයාගත්තනම් ඇගේ කොහෙහරි කැන්සර් සෙල්ස් ( ටියුමර්ස් නෙවෙයි) හැදෙනවනම් හොයාගන්න පුලුවන් එකක් හැම මනුස්සයටම මාස 3කට සැරයක් හරි ඒක කරගන්න පුලුවන්නෙ? එහෙම උනොත් නම් අනිවා ස්ටේජ් 1 එකේදිම හොයාගෙන දුක් විදින්නෙ නැතුව එකෙන්ම හොදකරගන්න පුලුවන් කැන්සර් එක.

    යාලුවෙක්ගෙ යාලුවෙක්ට lung කැන්සර් එකක් හැදිලා ඒක අහලා ශොක් වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ. 32 යි වයස. හොදට ජිම් ගිහින් ඩයට් කරලා හිටපු සිගරට් එකක්වත් බොන්නෙ නැති කොල්ලෙක්. අදුනගන්නකොටම stage 4 ලු. ලිවර් එකටත් ස්ප්‍රෙඩ් වෙලා. බේරන එක ශුවර් නෑ කියලාලු ඩොක්කු කියන්නෙ. බැදලා අවුරුදු 3ක් විතර ඌ. අවුරුද්දයි මාස 2ක පොඩි දුවෙකුත් ඉන්නවා ඌට. හිතපන්කො ඉතිං තත්වෙ? අපිට උනත් ඔච්චරනෙ බං. ඒක අහපු වෙලේ ඉදන් අමුතු බයක් එනවා හිතට.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කැන්සර් කියනකොටත් එපා වෙනව බං. අපේ අප්පච්චිටත් හැදිල නැති වුනා.. මම නම් හිතා ගත්තෙ කලින් ටෙස්ට් කර කර වාත වෙලා මැරෙන්නෙ නැතුව හැදෙනව නම් full spread වෙන්න හැදිලි ඉක්මනටම මැරිල යනවනම හොදයි කියල...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම නම් කියන්නේ ලංකාවේ ඉන්න දොස්තරලා ටිකට මේ දෙන වරප්‍රසාද වැඩියි.

    මුන්ට වෙන රටකට ගිහිල්ලා රස්සා කරන්නත් බෑ.
    ඒ නිසා අනුර සහෝදරයා වහාම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරලා දැන් ඉන්න දොස්තරලාගේ කටවල් වහන්න ඕන.

    තවම අවුරුද්දයි

    ඉස්සරහට ශොට් එක දෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    FIT test eka thiyanawa colorectal cancer walata normal oka thama 50ta adu nam piriminta recommended ekama test eka..
    ( ganunta breast scan ehema thiyanawa)

    Thawa CEA, PSA arawa mewa godak thiyanawa habai ithin owa bio marker witharai ekak wath cancer sure kiyanne na..
    Example ekak widoyata FIT positive ungeth 3% kata thama cancer thiyenne anik 97% ta wena bada walen le yana hethu nisa oka positive wenawa..
    Oka positive unoth Colonoscopy karanna ona. Ethakota doca pussuwak keliyoth or umbe badawale prashnayak thibboth hil wenna puluwan. Sihi nathi kalama complications enna puluwan 1% wage ehema case thiyanawa..

    Ewagema cancer hoya gaththath ewa jeewitheta haniyak nathi very slow spread wena ewa nam ewa ain karanna gihin wena complications enawa..

    Thama ehema sure cancer hoyana biomarkers adui. False positive wadi..
    Next 5 years athulatha loku wenasak wei habai ithin latest ewa ona nam USA yanna ona..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කැන්සර් කියනකොටත් එපා වෙනව බං. අපේ අප්පච්චිටත් හැදිල නැති වුනා.. මම නම් හිතා ගත්තෙ කලින් ටෙස්ට් කර කර වාත වෙලා මැරෙන්නෙ නැතුව හැදෙනව නම් full spread වෙන්න හැදිලි ඉක්මනටම මැරිල යනවනම හොදයි කියල...

    එතකොට උබේ ලමයින්ට ගෑනිට මොකද වෙන්නෙ? ඔන්න අපේ ගෝඩ් වගේ තනියම ඉන්න එකෙක් නම් ඔය තියරිය හරි

    සුද්දත් දැන් රිවර්ස් කලා
    සිංහලු තාමත් පුක දී නසී 😆

    මටත් දැන්නම් හිතෙනවා බං මල්ටි නැශනල් බෙහෙත් කම්පැනිකාරයොම කොරෝනා වෛරස් එක ස්ප්‍රෙඩ් කරලා දාලා උන්ගෙ පට්ට ගනන් පිලිකා බෙහෙත් ටිකයි, බයිපාස් ස්ට්‍රෙන් වගේ ඒවයි පස්සෙකාලෙක ලෙසටම විකුණගන්න බලාගෙන ඔක්කොම ලෙඩ හෙමිට එන්න වැක්සින් එකට ඇඩ් කරලා වැක්සින් එක අඩු මිලට මාකට් එකට දැම්මද කියලත්?
    ------ Post added on Sep 23, 2025 at 11:32 AM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    end of sinhalu

    the-simpsons-homer-simpson.gif
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හැදුනම කලින්ම හොයාගෙන treatments වලට යන එක තමා අපිට තියන එකම ඔප්ශන් එක.

    Fasting​

    Fasting involves voluntarily abstaining from food for varying periods. It can be intermittent, periodic, or prolonged. The primary mechanisms through which fasting may help prevent cancer include:

    1. Reduction in Growth Factors and Hormones: Fasting lowers the levels of insulin, insulin-like growth factor 1 (IGF-1), and other growth-promoting hormones. High levels of these hormones are associated with an increased risk of cancer.

    2. Enhanced Cellular Repair: During fasting, cells initiate repair processes, which can help remove damaged molecules that might otherwise lead to cancer.

    3. Metabolic Switch: Fasting shifts the body's metabolism from glucose-based to ketone-based energy production. This metabolic switch can reduce oxidative stress and inflammation, both of which are linked to cancer development.

    4. Improved Immune Function: Fasting can enhance immune function by promoting the regeneration of immune cells, which can better identify and destroy cancer cells.

    Autophagy​

    Autophagy is a cellular process that involves the degradation and recycling of damaged cellular components. It is a natural mechanism for maintaining cellular health and function. Here’s how autophagy contributes to cancer prevention:

    1. Removal of Damaged Components: Autophagy helps remove damaged organelles, proteins, and other cellular debris that could otherwise accumulate and lead to cellular dysfunction and cancer.

    2. Prevention of Genomic Instability: By degrading damaged DNA and proteins, autophagy helps prevent genomic instability, which is a hallmark of cancer.

    3. Inhibition of Tumor Growth: Autophagy can inhibit tumor growth by promoting the degradation of oncogenic proteins and other factors that support cancer cell survival and proliferation.

    4. Enhanced Cellular Survival: Autophagy helps cells survive under stressful conditions by providing an internal source of nutrients and energy, thereby reducing the likelihood of cellular transformation and cancer development.

    Synergistic Effects​

    Fasting induces autophagy, creating a synergistic effect that enhances the body's ability to prevent cancer. By promoting autophagy, fasting helps ensure that cells are regularly cleaned of potentially harmful components, reducing the risk of cancer development.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මගේ අමිමටත් තියනව, අම්ම කියන්නේත් covid 19 vaccine එන්නත විද්දට පස්සේ කියල ලේඩ ඔක්කොම

    මොකද්ද බං අම්මට තියන කැන්සර් එක? මොන ස්ටේජ් එකේද දැන්?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ෆුල් බොඩි චෙකප් එකක් කරත් ඒකෙන් කැන්සර් අහුවෙන්නෙ නෑ. දැනට කැන්සර් අදුනගන්න තියෙන්නෙ CT, MRI වගේ ටෙස්ට් හෙනම ගනන්නෙ?

    CT, Pet නිකන් කරනවා කියන්නේ unnecessary radiation exposure. අන්තිමට කරන ටෙස්ට් නිසා නැති cancer එකක් හැදෙනවා නිකන් කරලා. 🤣

    MRI තමයි relatively safe ඒත් හරියට තාම research කරලා නැ high magnetic field එක carcinogenic ද නැද්ද කියලා.

    මැරෙන වෙලාවට මැරෙයි වැඩිය හිතන්නැතුව ඉදහන්. Yearly bloodwork, cardiovascular health එක බලපන්.

    අනේ හකපන් උඹ. වැක්සීන් ඔක්කොම ගහලා සිංහයෝ වගේ අපිනම් ඉන්නේ. 😊
    ------ Post added on Sep 23, 2025 at 12:19 PM
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    CT, Pet නිකන් කරනවා කියන්නේ unnecessary radiation exposure. අන්තිමට කරන ටෙස්ට් නිසා නැති cancer එකක් හැදෙනවා නිකන් කරලා. 🤣

    MRI තමයි relatively safe ඒත් හරියට තාම research කරලා නැ high magnetic field එක carcinogenic ද නැද්ද කියලා.

    මැරෙන වෙලාවට මැරෙයි වැඩිය හිතන්නැතුව ඉදහන්. Yearly bloodwork, cardiovascular health එක බලපන්.

    මැරෙන වෙලාවට මැරෙයි කියලා ඉන්න තිබ්බා බැදලා ලමයි එහෙම නැත්තං. බැදලා ලමයි හදන්න එහෙම ඉන්න එකෙක් කොහොමද බං බය නැතුව ඒවා කරන්නෙ මෙහෙම වෙද්දි? අර යාලුවා වගේ 32න් විතර මෙහෙම කරුමයක් හැදුනොත් චූටි දරුවෙක් ඉද්දි? නිදහසේ මැරෙන්න පුලුවන්ද එතකොට
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    හැදුනම කලින්ම හොයාගෙන treatments වලට යන එක තමා අපිට තියන එකම ඔප්ශන් එක.

    මට හිතෙන විදිහටනම් කැන්සර් වලට බෙහෙතක් හොයාගන්නවටත් වඩා පට්ටම වටිනවා ඇගේ කොහෙහරි පිලිකා සෛල හැදෙනවද කියලා එක ටෙස්ට් එකෙන් බලාගන්න පුලුවන් වියදම් අඩු ටෙස්ට් එකක් හොයාගන්න පුලුවන්නම්.

    මොකද ඔය කැන්සර් 90%ක්ම මුල්ම ස්ටේජ් එකේදි අදුනගත්තනම් සම්පූර්ණෙන්ම වගේ හොදකරන්න පුලුවන් Treatments දැනටමත් ඕනෙතරම් තියනවා. අවුල වෙන්නෙ ගොඩක්ම කැන්සර් වල රෝග ලක්ෂණ එලියට එන්නෙ Stage 3/4 වගේ ගියාම. එතකොට අදුනගන්නකොට ඉතිං ප්‍රකෝටිපතියෙක් උනත් කොච්චර සල්ලි වියදම් කරන්න පුලුවන් උනත් බේරෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. වෙලාව හොද නිසා වෙන ලෙඩකට ටෙස්ට් කරනකොට කැන්සර් එකක් අහුවෙන උන්ගෙ තමා ගොඩක් වෙලාවට stage 1 එකේදි කැන්සර් අදුනගන්න පුලුවන්.
    උඹ හිතපු විදිය හරි. මම ඕක ගැන කලින් පොඩ්කාස්ට් එකක අහපු එකක් තමයි කැන්සර් රිසර්ච් වල මේ කාලෙදි කරන එක දෙයක් තමයි එන්න කලින්ම ඒක හොයාගන්න එක. සහ ඒකට ඔරොත්තු දෙන ඉමියුනිටි එක හදන එක සහ හැදුන අයගෙ ඉමියුනිටි එක වැඩි කරලා එතනින් කැන්සර් එකට ෆයිට් කරන එක. එක රිසර්ච් එකකදි තිබුණ දෙයක් තමයි තව අවුරුදු 20ක් විතර ගියාම ලෝක ජනගහනෙන් ගොඩක් ලොකු ප්‍රමාණයක් ජීවිතේ එක කාලෙකදි පිළිකා රෝගියෙක් වෙනවා කියන එක. දැන් මෙඩිසින් වල ගොඩක් ලෙඩ වලට බෙහෙත් තිබ්බට කැන්සර් වලට යුනික් එක බෙහෙතක් නෑ. ගොඩක් වෙලාවට යුනික් ට්‍රීට්මන්ට් එකක් හැටියට දෙනව නම් දෙන්න වෙනවා කියන්නේ හැදෙන්න තියනවද කියන එක අඳුරගෙන ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිකරනය හදන එක. ගොඩක් දුරට ඉස්සරහට කැන්සර් එක හොඳ කරන්න/ කලමණාකරණය කරගෙන සාමාන්‍ය විදියට ආයුෂ විඳින්න පුළුවන් ක්‍රමයක් ඒවි.

    • Like
    Reactions: Mr UNKNOWN

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    එතකොට උබේ ලමයින්ට ගෑනිට මොකද වෙන්නෙ? ඔන්න අපේ ගෝඩ් වගේ තනියම ඉන්න එකෙක් නම් ඔය තියරිය හරි

    මටත් දැන්නම් හිතෙනවා බං මල්ටි නැශනල් බෙහෙත් කම්පැනිකාරයොම කොරෝනා වෛරස් එක ස්ප්‍රෙඩ් කරලා දාලා උන්ගෙ පට්ට ගනන් පිලිකා බෙහෙත් ටිකයි, බයිපාස් ස්ට්‍රෙන් වගේ ඒවයි පස්සෙකාලෙක ලෙසටම විකුණගන්න බලාගෙන ඔක්කොම ලෙඩ හෙමිට එන්න වැක්සින් එකට ඇඩ් කරලා වැක්සින් එක අඩු මිලට මාකට් එකට දැම්මද කියලත්?
    ------ Post added on Sep 23, 2025 at 11:32 AM
    no! its all part of grand plan to reduce population!

    loke purama higana prajawa nadathtu karanna salli kareyanta tax gewanna wela thiyenawa!

    wisaduma : higanno ain karala dana eka! marenna arina eka!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    no! its all part of grand plan to reduce population!

    loke purama higana prajawa nadathtu karanna salli kareyanta tax gewanna wela thiyenawa!

    wisaduma : higanno ain karala dana eka! marenna arina eka!
    Salli thiyana unta thama cancer hadenne,
    Technically malu mas kanna salli nathi, welak kana dawase wadi hariyak bada ginne inna, jeewath wenna mahansi wela wada karana unta cancer hadenna risk eka godak adui..