කැනොන් කැමරා ට්‍රය්පොඩ් හෙල්ප්

Gru

Member
Nov 24, 2010
674
18
0
umba thamai hariyatama scene eka kiwwe:rofl::rofl::P
oka aran wadima unoth dawas 20k thiyei:P
anika podi hulangak apu gaman camera ekath ekka tripod eka hulangata yai:lol::lol:

mamath gaththa ekak:rolleyes:

othala thibba plastic tika diga ariddima karas gala sadde ahuna :rofl:
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕකනම් ගන්න එපා බන්... කිසි වැඩක් නෑ.... ටිකක් Heavy එකක් ගනින්... Hanhel Tripod එකක් ගනින්,, මන් ළඟත් තියනව්.. ගත්තේ 10කට වගේ.. Ball Head එකක් තියෙන්නේ.. ඕකනම් ගන්න එපා හුලන් පාරක් ආවත් වීසි වෙනවා :D

    299337_4070130225652_1392827390_n.jpg

    මේක ගනින්.. සුපිරි :):) CameraLK එකෙන් ගත්තේ
     
    Last edited: