මචං..මගේ තියෙන්නේ Canon 550D එකක්. ඒත් ඒක ගන්න කලින් Sony Sybershot එකේ ෆොටෝ ඊට වඩා කලර්ෆුල්. 550D එකෙන් ගහන ෆොටෝ වල නිකන් සුදුපාට මීදුමක් වගේ පේන්නේ. ඒකේන් ගන්න හැම ෆොටෝ එකම Photoshop වලින් Ctrl+L ගහලා පාට තද කරන්නම වෙනවා.
මේක හදාගන්න Settings කියපල්ලකෝ.
මම දවල් වෙලාවට TV mode දාලා ස්පීඩ් එක 125 හෝ 160 වගේ දාන්නේ