උදේම කැඳ වීදුරුවක් බොන්න නතර කළේ මරු තැනක.
මේක තියෙන්නේ අනුරාධපුරයේ, ශ්‍රාවස්තිපුර.
අනුරාධපුරයේ ඉඳලා කොළඹ එන්න කුරුණෑගල පාරට දාලා කිලෝමීටර් 2 ක් විතර යනකොට තියෙන වෙල් යාය අයිනේ හදපු ලස්සන කඩයක්. අයිතිකරු තරුණයෙක්. ඔහු නමින් මහිසංක.
මහන්සි වෙලා, තැන ලස්සනට හදා ගෙන පිළිවෙලට වැඩේ කරගෙන යනවා. උදේට කැඳ දෙන ගමන් හවස් වෙනක්ක්ට සුප් වලට මාරු වෙනවා. කුඹුරු යායේ සුන්දරත්වය කඩෙත් එක්කම මුහු කර ගෙන. ගලා ගෙන යන අළ පාරත්, කුඹුක් ගස් හෙවණයි, සුළගේ වැනෙන ගොයමයි එක්ක උදෑසන හිරු එළිට වැටෙන කොට කුරක්කන් කැඳ කෝප්පෙට බඩයි හිතයි දෙකම පිරුණා.
කැඳ විකුණුවත් ඒකට දැක්මක් එකතු උනාම, ඒ දැක්මට මහන්සිය එකතු උනහම, පාරිභෝගිකයාට විඳින්න තියෙන්නේ කෑම රසම විතරක් නොවෙයි. කෑමට බඩ පිරෙන ගමන් ගතත් සිතත් පිරෙනවා නම් ආන්න නියම සේවයක් ඒ වෙළෙඳපොළ තුල තියෙනවා. නිකම්ම පොඩියට කඩයක් කරනවට වඩා, නිකම්ම පාරේ අයිනේ මොනවා හරි විකුණනවාට වඩා පාරිභෝගිකයා ගේ ගතත් සිතත් ඇසත්, කනත්, නාසයත් පිරෙන ආකාරයෙන් ඒක කිරීමෙන් ඔබේ වෙළෙඳපොළ සරු වේවි.
හිතලා බලන්න.
කුරක්කන් කැඳ එක මරු.
පැතුම් කර්නර්
#හරිත
#මේකහදන්නපුළුවන්රටක්
#reviewedbypathumkerner
@හෙළයෙක් ඇයි ඔයා ඩිස්ලයික් දාන්නේ
------ Post added on Feb 20, 2023 at 2:03 PM