කැපකෙරුමට මා සූදානම්

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    294082810_10224439236062718_2798180653424301851_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    පොහොට්ටුවෙ මන්ත්‍රිල ටික රනිල්ට බාරදෙනව කියන්නෙ කොච්චර ලොකු කැපකිරිමක් ද?
    වෙන කිසි නාය්කයෙක් ඔච්චර උදාර දන් දීමක් කරල නෑ.. ඉස්සර යුද්ද කාලෙනම් පොලිස් බටයො 600කට ද කොහෙද කොටින්ට යටත් වෙන්නෙයි කියල ආන්ඩුවෙ ලොක්ක කියල තිබ්බලු
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ‍ පොස්ට්‍ එකේ එක අඩුවක් තියෙනවා

    ගෝටාට එහා පැත්තෙන් රනිල්ගෙ පින්තූරේ තිබ්‍බා නම්‍ පොස්ට්‍ එක සම්‍පූර්නයි

    1657960545831.png
     
    • Haha
    Reactions: IMMuhandiram

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොහොට්ටු මන්ත්‍රීලා ටිකයි වහල් බයියො ටිකයි ඇමරිකාවට ගෙන්න ගන්න ප්ලීස් :rofl:
    ඊට කලින් ඌ යන්න එපැයි
    බලපන් අන්තිමට අරාබි රටක
    තනියෙම මැරෙන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: hasithayad

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉල්ලා අස්වීමේ ලියුම අරන් වැඩිම දුරක් ගිය ජනාධිපති 😁😁 ඉදකින් තව කැපකරන්න කතා කරනවා පුළුවන් නම් රස්සාවක් කරලා ලංකාවට ඩොලර් එවහන් ඒ ඇති 😁
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉල්ලා අස්වීමේ ලියුම අරන් වැඩිම දුරක් ගිය ජනාධිපති 😁😁 ඉදකින් තව කැපකරන්න කතා කරනවා පුළුවන් නම් රස්සාවක් කරලා ලංකාවට ඩොලර් එවහන් ඒ ඇති 😁
    යුද්දෙට බයේ පැනලා ගිය එකා ආයේ මොනා කරන්නද? ඕවා එදා බයියොන්ට කියනකොට උන්ට රිදුණා
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් ගියානෙ
    පුක දෙන්නැතුව දැන් කරල පෙන්නන්ඩකො
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113

    Jaliya’s confession and Gota’s failed attempts to protect himhttps://www.dailymirror.lk/expose/Jaliyas-confession-and-Gotas-failed-attempts-to-protect-him/333-241038​

     
    • Like
    Reactions: monson