කැපෑසිටියක් නෑලු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයේ මැරිච්ච ගැබිණි අම්මත් කොරෝනා නිසා හොස්පිටල් ගණනාවකට මාරු කරලා අන්තිම මොහොතේ රාගමට එවල තියෙනේ.අවදානමක් තියනව නම් ෆුට් බෝල වගේ එහෙටයි මෙහෙටයි මාරු කර කර යවන්නේ දොස්තරලාට ජීවිත වල වටිනාකමක් නැද්ද.
    අන්තිම fb දානවා අම්නේ අම්පේ කැම්පෑසිටි ඉවම්‍රයි බ්ලා බ්ලා
    යකෝ මෙහේ කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.
    හොරුන්ට කොහොමත් ලොකු කැපෑසිටියක් නෑනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.

    iwara wennath tharan capacity ekak thibune ne ban.

    oka nikan saddeta pimbuna balloon ekak, dan eke hulan bahala iwarai . ahapu hulan gahala goda ganna bari widiyata puncher wela iwarai.
     
    • Like
    Reactions: amino

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.

    iwara wennath tharan capacity ekak thibune ne ban.

    oka nikan saddeta pimbuna balloon ekak, dan eke hulan bahala iwarai . ahapu hulan gahala goda ganna bari widiyata puncher wela iwarai.
    පුලුවන් තරම් අනික් සෞඛ්‍ය කාර්‍යමණඩල හෑල්ලු කලා.ඉගෙන ගන්න අවස්තා නැති කලා.අමාත්‍යාංශයටයි ඉස්පිරිතාල වල ලොකු පුටු ඔක්කොම උන්ගෙනම පුරෝ ගත්ත.හිතූ හිතූ විදියට ලෙඩ්ඩුන්ව ඇපේට තියලා ස්ට්‍රයික් කලා.
    දැන් කියනවා icu වලට පුහුණු නර්ස්ලා නෑ කියලා.
    මුන් තමා රටෙ සෞඛ්‍ය කෑවේ
     
    • Like
    Reactions: amino and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පකේ ටෝක්ස් vs භූමියේ යථාර්ථය

    FB_IMG_1620428841690.jpg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පකේ ටෝක්ස් vs භූමියේ යථාර්ථය

    View attachment 123817
    මෙයා තමා ප්‍රසව හා නාරිවේදී සන්ගමයේ ප්‍රධානියා.
    බලන්න නයනී මෙයා බෝලේ පාස් කරන ලස්සන
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඊයේ මැරිච්ච ගැබිණි අම්මත් කොරෝනා නිසා හොස්පිටල් ගණනාවකට මාරු කරලා අන්තිම මොහොතේ රාගමට එවල තියෙනේ.අවදානමක් තියනව නම් ෆුට් බෝල වගේ එහෙටයි මෙහෙටයි මාරු කර කර යවන්නේ දොස්තරලාට ජීවිත වල වටිනාකමක් නැද්ද.
    අන්තිම fb දානවා අම්නේ අම්පේ කැම්පෑසිටි ඉවම්‍රයි බ්ලා බ්ලා
    යකෝ මෙහේ කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.
    හොරුන්ට කොහොමත් ලොකු කැපෑසිටියක් නෑනේ
    harak wage rata wate trip giya... health sector eka gena podi denimak wath tiyenwa nam mehema post danne ne..... kalayak pirunama wathura dammata aye wathura pirenne ne. pitata yanne. ape hospital wala serama adan tika. serma staff covid walata wen karanna be. anik leddu, e ayata kotasak tiyenna one. anika hospital wala weda karanne minissu misak robot la newe........

    oya de danan nisa thama kiwe rata wage raum gahanne nethuwa, hitapalla. meka control wenakal . kewata ahuwe ne. dan ena leddu gana weid. e kiyanne complications tiyena aya wedi. itin capacity eka iwara wena eka hari.......
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    harak wage rata wate trip giya... health sector eka gena podi denimak wath tiyenwa nam mehema post danne ne..... kalayak pirunama wathura dammata aye wathura pirenne ne. pitata yanne. ape hospital wala serama adan tika. serma staff covid walata wen karanna be. anik leddu, e ayata kotasak tiyenna one. anika hospital wala weda karanne minissu misak robot la newe........

    oya de danan nisa thama kiwe rata wage raum gahanne nethuwa, hitapalla. meka control wenakal . kewata ahuwe ne. dan ena leddu gana weid. e kiyanne complications tiyena aya wedi. itin capacity eka iwara wena eka hari....
    එකට තමා කැම්පස් වල උගන්නනේ මොලෙ කල්පනා කරල situation manage කරන්න. දොස්තරලා දැන් කරන්නේ fb tixtok ආතල් තමා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    එකට තමා කැම්පස් වල උගන්නනේ මොලෙ කල්පනා කරල situation manage කරන්න. දොස්තරලා දැන් කරන්නේ fb tixtok ආතල් තමා
    hari theruna