ඊයේ මැරිච්ච ගැබිණි අම්මත් කොරෝනා නිසා හොස්පිටල් ගණනාවකට මාරු කරලා අන්තිම මොහොතේ රාගමට එවල තියෙනේ.අවදානමක් තියනව නම් ෆුට් බෝල වගේ එහෙටයි මෙහෙටයි මාරු කර කර යවන්නේ දොස්තරලාට ජීවිත වල වටිනාකමක් නැද්ද.
අන්තිම fb දානවා අම්නේ අම්පේ කැම්පෑසිටි ඉවම්රයි බ්ලා බ්ලා
යකෝ මෙහේ කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.
හොරුන්ට කොහොමත් ලොකු කැපෑසිටියක් නෑනේ
අන්තිම fb දානවා අම්නේ අම්පේ කැම්පෑසිටි ඉවම්රයි බ්ලා බ්ලා
යකෝ මෙහේ කොරෝනා වැඩි සති දෙකයි.මුගේ කැපෑසිටිය දැනටම ඉවරයි.
හොරුන්ට කොහොමත් ලොකු කැපෑසිටියක් නෑනේ