කැබිනට් මණ්ඩළය උණුසුම්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කැබිනට් මණ්ඩළය උණුසුම්

    රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බවත්, කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ.

    මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ඉතා දැඩි ලෙස සඳහන් කළ බවද වාර්තාවේ.

    අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙන බවත්, 20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    ඉන් බොහෝ අය දුප්පත් අසරණ ජනතාව බවත්, ඇතැම් අය අන්ධ, ආබාධිත යාචකයන් මෙන් සිටින ඉතාම අන්ත අසරණ අය බවත් පෙන්වා දී ජනාධිපතිවරයා,ලොතරැයි පත් මිල වැඩි කිරීමෙන් මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    MAhindage loan in Australia.. national debt rise over 5 times:)


    In the six years of the Rudd / Gillard Labor government from 2007 to 2013, gross government debt increased by $225 billion, from just under $50 billion to just over $273 billion. These figures are from the government agency that borrows money on behalf of the government, the Australian Office of Financial Management.
    The escalation in government debt during the Labor years was due to the budget deficits which were driven by lower revenue as the global financial crisis hit tax payments to the government and were also the result of deliberate stimulus measures as the government implemented a range of one-off, big spending, policies to avoid a recession.
    It was a policy response that in 2011 meant Australia attained the coveted triple-A credit rating from all three major credit ratings for the first time in its history.



    https://au.finance.yahoo.com/news/the-dirt-on-govt-debt-015604567.html
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ගොන් රවියා ඊයේ ආයෙත් ටිකට් රු.30 කරන්න යෝජනා කරලා නේද ???
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    Ravi Karunanayaka a highly overrated man... who thinks no end of himself. If he increased the lottery prices what was the problem giving a higher sales commission to the poor lottery sellers.
     

    Similar threads